මන් නම් දැනගත්ත ඇරෝ කොහොමත් අනික් පැත්තට පනිනව කියල ටීම් එක දැකපු ගමන්. තමන්ගෙ යාලුවො කාට උනත් PM එහෙම දාල වෝට් එක දාගන්න බලනව මොන ටීම් එකේ හිටියත් . තමන්ට මනුස්සකමක් තියෙන්න ඕන ඉතින් තමන් ටීම් එකකට වැටුනනම් ඒ ටීම් එකට වෝට් එකවත් දෙන්න . දිනවන්න වැඩ කරන්න බැරිනම් . හැම පාරම අනික් පැත්තෙ උන්ට PM දානවනෙ ටිකක් සෙට් එකෙක් හිටියොත්
![]()
අවංකම තෝ හිටපු හින්දයි මේ කඹේ ලබ්බට ආවේ .... (ආතල් එකක් ගන්නත් තමයි ) .... අලුත් පැරණ කියල බේදයක් නෑ ... හැබයි මේකේ මේ 2017න පස්සේ ආපු ... අමුතුම මානසිකත්වයක් තියෙන්නේ කියල හිතෙනවා![]()
අපිත් මේ ආතල් ගන්න තමයි බන්..
නැතුව අපිට මේ අඩගහල 20 විතර thread එකට comment කරවාගෙන අපිම teams වලට දාල.. උබල අපිට vote කරපන් ආ කියල මොකද්ද බන් ඒ ආතල් එක..
යාලුවෝ යාළුවො දෙපැත්තට බෙදිලා අදින එක නේන්නම් ආතල් එක.. වැටුන team එකට සපෝර්ට් කරනව මිසක්..
මොන ෆොන්න වැඩක් ද මේ..







