1. JesonRulez

    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    උඹ නෙමෙයි යකෝ. මම බඩියා.. :yes:
  2. JesonRulez

    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    මගෙත් එහෙමයි බන්.. :D
  3. JesonRulez

    Sinhalyo- thopila how?

    මේක දැක්ක පාර කෑ ගහලා මහා හයියෙන් හිනා ගියා කියාන්කෝ. නිදන් ඉන්න අයත් ඇහැරුණා..
  4. JesonRulez

    Sinhalyo- thopila how?

    ඔබට සතුටුයි ද දැන්?
  5. JesonRulez

    ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

    දැන් බලපන් කිසි කෙනෙක් සැක හිතන්නේ නෑ මේක උඹේම ෆේක් එකක් කියලා..
  6. JesonRulez

    Sinhalyo- thopila how?

    සචියා ලිඳේ... :rofl: :rofl:
  7. JesonRulez

    [IMG]

    [IMG]
  8. JesonRulez

    Phone එකක් ගන්න

    එහෙමද බන්? මගේ ගාව දැන් තියෙන්නෙත් Xperia එකක්. අවුරුදු 3ක් වෙනවා අරන්. දැන් නම් හෙනම ලෙඩ ගොඩක් බන්. ඒ නිසා Samsung එකකට යන්නත් හිතෙනවා.
  9. JesonRulez

    introducing Samsung Galaxy S6 Active with a big 3500mAh battery

    මේක නම් පට්ට වගේ බන්...
  10. JesonRulez

    Phone එකක් ගන්න

    Galaxy S6 Active නම් හොඳයි වගේ බන්. පාවිච්ච් කරන කවුරුත් නැද්ද?
  11. JesonRulez

    Phone එකක් ගන්න

    මේක තාම ලංකාවේ නෑ නේද බන්? කීයක් වෙයිද දන්නේ නෑ නේද? Water Proof ද?
  12. JesonRulez

    online transactions

    බෑ. Sampath web card විතරයි පුළුවන්.
  13. JesonRulez

    PayPal withdrawals in Sri lanka from Monday!

    https://www.facebook.com/Miss-SriLanka-in-Europe-2015-1463200357306709/photos_stream
  14. JesonRulez

    දැනටම බය වෙලා. එහෙනම් ඕනේ නෑ. :rofl:

    දැනටම බය වෙලා. එහෙනම් ඕනේ නෑ. :rofl:
  15. JesonRulez

    වචන තුනකින් උඹට ඇඩේන්න රිද්දන්නද? :P

    වචන තුනකින් උඹට ඇඩේන්න රිද්දන්නද? :P

    No contents