ගනු කඩුව වර සටනට!
සින්හළු, :baffled::baffled:
මේ ත්රෙඅඩ් එකේදී කරන්න තියෙන්නේ තමන්ගේ කඩු ශිල්ප රඟ දක්වන එක. :eek::eek:ඒ කියන්නේ තමන්ගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව පෙන්නන්න. :oo::oo:
උඹලා කැමති ඕනේ දෙයක් උඹල දන්නා සුපිරිම කඩ්ඩෙන් මේකේ දාපන්. :shocked::shocked:හැබැයි කඩ්ඩෙන් විතරමයි...