1. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    wedak ne bn,ekekwath enne ne. api dawasin dawasa walatama thama yanne.. nikan boru hopes denna epa banz..
  2. gcj

    සුනිමල්

    :yes:
  3. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කතා ලිව්වට කමක් නෑ මචන්..තමන්ගෙ අදහස් කිව්වටත් කමක් නෑ මචන්.. ඒත් මිනිස්සු රවට්ටන එක මහ කැත වැඩක්..
  4. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    බොරු කියන්නෙපා මචන්.. උඹ "නයන" නේද?? උබේ අදහස් ඉදිරිපත් කලාට කමක් නෑ මචන්..උඹේ අදහසුත් එල.. ඒත් උඹ මිනිස්සු රවට්ටන එකනම් මහ කැත වැඩක් මචන්
  5. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    එහෙමමත් නෑ මච්න්!ඒත් මූට පිස්සු උනත් මුගෙ අදහස් නම් සුපිරි!!
  6. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ????????? umba neda me..apiwa enduwa ne??
  7. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔක්කොටොම පිස්සු මයෙ හිතේ.. ඔරියා දානවා..අපි කියෝනවා.. ඒලියන්ස්ලා අර හුටප්පර වල නැගලා ලෝකෙ වටේ කැරකෙනවලු.. ඔක්කොටොම ලූස්!!
  8. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔරියටද පිස්සු? අපිටද පිස්සු? :eek:
  9. gcj

    ◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

    පෙනුම විතරයි...අහින්ශක ඩයල් එකක්.. :D
  10. gcj

    ◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

    මම මීන..:) තරබාරු වෙලා ඉඳලා ව්‍යායාම කරලා ඇඟ අඩු කරගත්තා.. අනිත් දේවල්නම් 99%ක් ම හරියටම හරි...
  11. gcj

    පච පුවත්

    :shocked:
  12. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    please upload karahan machan.. mata witharak hari PM karahan.. Leak wenne nehe kiyala 100% porondu wenawa! :eek:
  13. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :eek: :eek: ala wageda gowa kiwwalu! iye ara ahase alien ships thiyenawa kiyala dapu image eka Video ehekin capture karapu ekak neda?? film ehekin issuwa neda? :growl:

    No contents