මීන
![]()
සාමාන්‍ය රූපස්වභාව :
කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක් වෙයි. උරහිස් පටුය. උකුල ප්‍රදේශය පළල්ය. බබලන ඇස් වේ. සමහරට විට ප්‍රමාණයට වඩා ලොකු ඇස් වෙයි. බොහෝ විට රතු ඇස් වෙයි. දිළිසෙන මෘදු සේද වැනි ඉසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරාලයි. මස් බුරුල්ය.
ගතිගුණ :
බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනීය වේ. උණුවන හිතක් ඇති සෘජු කෙනෙක් වෙයි. අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. අමුතු අමුතු අදහස් වලට හා අලූත් අලූත් දේවලට හැරෙන ගතියක් තිබේ. ප්‍රීතියට රස ආහාරයට රසාස්වාදනයෙන් කල් ඇරීමට කැමති වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම කරුණාවන්ත වේ. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද, රක්ෂාවක් කරන්නට බැරිද කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංග්‍රහ කිරීමේදී ලෙඬේ කුමක්ද, හැදුනේ කොහොමද, කියා නොවිමසයි. ක්ෂමාව දීම මීන ලග්නකාරයාගේ ප්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක් ගරු නම්බු තෑගි බෝග පිළි නොගන්නා ගතිත් ආත්මාර්ථය නොසැලකීමත් නිසා මෙලොව සැප සම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම පූජාවන් අධික ත්‍යාගිවන්ත භාවයත් නිසා තමා දිලින්දෙකු ද විය හැක. මීන ලග්න කාරයා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිඳේ. කොතරම් කරුණාවන්තද කීවොත් සතෙුකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඞීමට මැලි වෙයි. මීන ලග්න කාරයා තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන සේ නොකරයි. ඒවා තමාගේම සිතේ ප්‍රීතිය පිණිස භුක්ති විඳියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ.
රෝග :
වළලූකරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිමුම් ගතිය, ලේ අඩු කමින් ඇතිවන හෘද රෝග, පිපිහලූවීම් ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයි. මීනයෙන් උපන් අය ට පසිංගල හෝ පළිඟු ගල් පැළඳීම යහපති. රාශි සම්බන්ධ කී සියලූ විස්තර එසේම එක්කෙනෙකු තුළ ඇතිවිය නොහැක. ලග්නයේ සිටි ග්‍රහයා ගේ හැටියටත් ලග්නාධිපතියා සිටි රාශියේ අධිපතියාගේ හැටියටත් ලග්නයට හා ලග්නාධිපතියාට වැටහෙන දෘෂ්ටිවල හැටියටත් ලග්න ද්‍රෙස්කාණයේ හැටියටත් ලග්න නවාංශකයේ හැටියටත් ලග්නාධිපතියා සිටින ද්‍රෙස්කාණයේ හා නවාංශකයේ හැටියටත් වෙනස්වන බව සිතේ තබාගෙන රූප ස්වභාව හා ගතිගුණ කිය යුතුයි. නිතරම ගුණාගුණ දෙක සමකර බලා වැටි පක්ෂයේ ගති පමණක් කිව යුතුයි. ලග්නයේ ග්‍රහයන් කීප දෙනෙකු සිටි විට ලග්නයටත් ඔවුන්ටත් වැටහෙන රූප ස්වභාව නොයෙක් අතින් වෙනස් වන බැවින් නිශ්චය වශයෙන් කීම ඉතා අමාරු කරුණකි. ගුරු ලග්නයේ සිටියොත් මහත වෙයි. එහෙත් ගුරුගේ බලය එන්නේ වයස හතළිහෙන් පසුව වෙයි. චන්ද්‍රයා සිටි රාශියේ ගතිගුණ ද බොහෝ විට පෙනෙන්නට තිබේ. චන්ද්‍රයා හතරේ නම් ඒ රාශියේ ගතිගුණ බොහේ ප්‍රකාශව පෙනේ. කුජ දහයේ සිටීමෙන් කුජගේ ගති ගුණ බොහෝ ක්‍රියාවලින් ප්‍රකාශව පෙනේ. එම නිසා නිශ්චය කර ගැනීම මේවා සියල්ල ගැන සිතා බලා ප්‍රවේශමෙන් කළ යුතුයි.
උපුටාගැනීම-විද්‍යුත් තැපෑල මගිනි.
[/CENTER]

මා සම්බන්ධයෙන්නම් මෙය සම්පූර්ණයෙන් ම වැරදි බව පැවසීමට සිදුවීම කණගාටුවට කරුණකි. අඩුගානෙ එකක්වත් හරි එකක් නැතිවීමනම් පුදුමයකි. ස්තූතියි දැම්මට. [/SIZE]

අයියෝ...සල්ලි..


මේ මට බඩ්ඩක් අහන්න තියේ![]()
අහමු බලන්න......
මොන නැත්තත් ලෙඩ ටිකනම් හරියට හරි..
ලෙඩ වාට්ටුවක්නේ ගිනී...
භයානක..........යියියි..
මැර මාලුවෙක් වගේනේ..

සන්තෝසයි.....සන්තෝසයි..........
ඔහොමම කරන් යන්කෝ..............කටෙන් කට ගියාම හරි යයි......
එකනෙවේ..!!!ඔය කොරන කඩෙන් බැරිද මේ එලකිරි එකේ වෙලාව එහෙම.හරිගස්සන්න.........බලන්නකෝ......රෑත් වෙලානේ............
![]()



සලකා බලන්නම් ලු ඉතිං...
umbe lange weradi eti ban...
poddak balapan...hari yana ewwa tiyenne mona lagneda kiyala...anna eeka eamay umbe hari lagne......
![]()



mama loba naaaaaa



තරබාරු ශරීරයක් වෙයි.boru![]()
බබලන ඇස් වේ



මේ ඔයා සිරාවටම ගර්ල් කෙනෙක්ද මෙයා?පෙනුම විතරයි...අහින්ශක ඩයල් එකක්..![]()

umbe lange weradi eti ban...
poddak balapan...hari yana ewwa tiyenne mona lagneda kiyala...anna eeka eamay umbe hari lagne......
![]()
lagne varadinum nae. moko software valin haduvath, oova balana aya haduvath mata enne ekama lagane. mata penne ooka hadapu kenaata (Petshata namai) varadila vage daala thiyenne
eka langnekata kiyala thiyana eevanum tikak samanai thamai. habai anith hama lagnekama kota kotas ganna puluvan onnum 
අයියෝ...සල්ලි..
[/COLOR]

දැන් ඔයාගෙ ලග්නෙට කියපුව හරිද? 
OYA GE LAGNE MESHA NEDA![]()

තමුන්ගෙ ලග්නේ බලාගෙන යනඑකනේ ඇත්තේ...අනුන්ගේ ඒවා මොකටද? 


පෙනුම විතරයි...අහින්ශක ඩයල් එකක්..![]()



තරබාරු ශරීරයක් වෙයි.බබලන ඇස් වේ
ර්වලකම් හැටියට පෙනෙන්නේ අධික ස්නේහවන්ත භාවය තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ.
මේකේ කොහෙවත් බොරු නෑලු![]()
babalana ass naa
anyange wachana porondu wishwaasa karanne naa 
lagne varadinum nae. moko software valin haduvath, oova balana aya haduvath mata enne ekama lagane. mata penne ooka hadapu kenaata (Petshata namai) varadila vage daala thiyenne
eka langnekata kiyala thiyana eevanum tikak samanai thamai. habai anith hama lagnekama kota kotas ganna puluvan onnum
සල්ලි ගැන හිතන්න එපා මෙයා.දැන් ඔයාගෙ ලග්නෙට කියපුව හරිද?
![]()




හරියටම හරි!
කිරි ගහට මෝටාර් එකකින් ඇන්නා වගේ..
man thara baaru naababalana ass naa
anyange wachana porondu wishwaasa karanne naa
![]()
මෙයා හිතන් ඉන්නේ මෙයා හරි හීන්දෑරි කෙසග ළමයා කියලා 
හරියටම හරි!
කිරි ගහට මෝටාර් එකකින් ඇන්නා වගේ..
![]()
එළ එළ ඔයාගෙ ලග්නෙ එහෙනම් හොඳ එකක් වෙන්න ඇති. මගෙ ගතිගුණ වලට හරියන්නනම් ඉතින් මෙතනට මාලිංග කියල වෙනම ලග්නයක් හදල දාන්න වෙනව 

ශුවර්නේ නේද?Na fit eka..mama kollek..![]()



මෙයා හිතන් ඉන්නේ මෙයා හරි හීන්දෑරි කෙසග ළමයා කියලා
![]()


මෙයා හිතන් ඉන්නේ මෙයා හරි හීන්දෑරි කෙසග ළමයා කියලා
![]()
nikan maawa dakala naa wage kathawa
anna rosh nan yodaya wage gym gihillatiyena nisa 
කෙසඟ කිව්වේ බූල් කියන එකටද?![]()
pani rasak awa
ekai baluwe 
ශුවර්නේ නේද?
නෑ මං කොල්ලොත් එක්ක ඉතින් ඔය පරුස වචනයක් දෙකක් කියනවා ඒකයි
එහෙනම් ෆිට් තමා....................![]()