1. amila_90210

    පද පේලි .....

    අහලා ඇත :D
  2. amila_90210

    පද පේලි .....

    අහලා නෑ වගේනෙ :D:rolleyes:
  3. amila_90210

    පද පේලි .....

    රත්නමාලී? කතරගම එතකොට මේ කවුද?:rolleyes:
  4. amila_90210

    පද පේලි .....

    ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා
  5. amila_90210

    Carom gahanna enna...

    එල පට්ට මචං
  6. amila_90210

    පද පේලි .....

    චන්ද්‍රමණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මංද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලයින් කාමරේ මංද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
  7. amila_90210

    පද පේලි .....

    සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ මේ අදුරින් මිදීලා ඉගිලී යනු කුරුල්ලෝ සතුට පතා හිතා මතා කියමි ගොතා නියම කතා හොදම කතා විනෝදයට මේන් අසා ගන්නකෝ
  8. amila_90210

    පද පේලි .....

    ලස්සන සිංදුවක් :D
  9. amila_90210

    some nice advise for muslims..(Muslims must watch)

    http://www.elakiri.com/forum/showpost.php?p=6507467&postcount=42 http://www.elakiri.com/forum/showpost.php?p=6504626&postcount=54 අපරාදේ මහංසිය
  10. amila_90210

    some nice advise for muslims..(Muslims must watch)

    නෝ ආන්ස්වර්ස් :(
  11. amila_90210

    පද පේලි .....

    කෝ?
  12. amila_90210

    පද පේලි .....

    http://www.aqua-geo.com/04-Wadeekawe%20Asunakata%20Bara%20We.mp3
  13. amila_90210

    Pidurangala - In the midst of serenity

    හරිම ලස්සන තැනක් නම්ත් හිතට වදින්වා සීගිරි ළදුන් මල් අරං කොහොම තියෙන්න ඇද්ද ඒ කාලේ :D ජයසක් හඩවන හෝරාවේ හේවිසි හඩ ඇරඹෙන්ට කලින් සෙල්පියගැට මත සෙමින් පයතබා පිදුරංගල යමු උදෑසනේ
  14. amila_90210

    Gihanfx strikes...

    GIHAANSSSSS!!!! :D
  15. amila_90210

    පද පේලි .....

    සුසුම් පොදක් වී හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා ජීවිතයම ලෙස සිතු සෙනේහය ගෙනගියේ මට නොකියා මගේ සරාසද හදේ සුවඳ ගෙන නුඹ කොහිදැයි සිතුණා කසුන්
  16. amila_90210

    SF keeyatada chande danney

    රටේ නීතියක් නෑ
  17. amila_90210

    පද පේලි .....

    Amme Pembara: Sunil Edirisingha...
  18. amila_90210

    Meewa Mathakada?????? Amathakai nan Balanda....

    ඕව දැන් මතක් කරන්න එපා
  19. amila_90210

    machang mangawa sinhala tamil kit naha link ekak ewapnla ko

    http://locallanguages.lk/

    No contents