1. amila_90210

    Mata Helap ekak Oni

    Basic information about the account ඉන් SPANISH
  2. amila_90210

    පද පේලි .....

    ඔබ එන්න සුළඟ සමගින් සඳ කැළුම් රැගෙන රහසින් අපි විමසමු සඳ මඬලෙන් සීතල ඇයි රැය මෙතරම් ඇයි සීතල රැය මෙතරම් :oo:
  3. amila_90210

    පද පේලි .....

    මිදුලේ වැළි මාළිගාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
  4. amila_90210

    පද පේලි .....

    තරුවක් පායා ඇත අහසේ තනිවම එළිය කරන්නද මුළු ලෝ අසීරු කරුණක් ඌවත් ඒ අඳුරට පහනක් වේ කොරීන් අල්මේදා
  5. amila_90210

    Breaking NEWS

    marleyta jaya niyathai
  6. amila_90210

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    මෙට්‍රොපොලිටන්
  7. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    එහෙනම් අර KFC ඔට්ටුව දාමු..බිල ගෙව්වත් එකයි ගෙවන්න හැදුවට් එකයි කියලා ඉන්න නේ තියෙන්නේ :P:P
  8. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    බයිට් වෙලානම් කට්ටිය ගියා ඒ ලැජ්ජාවක් තියන අය ...:rolleyes:ලැජ්ජාවක් නැති වුන් ඉන්නවා ban..නුවරගෙදර
  9. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    :P අදාළ නැත්තේ කොහොමද මගේ පරණ කලිසම් දෙක ඔට්ටුයි වික්‍රමබාහු දිනනවා මොකෝ කියන්නේ :frown::frown::angry:
  10. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    :rofl: එහෙනම් ඌ දා ගත්තදෙන් අපි මොකටද නිකං ණයට කහින්නෙ
  11. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    :rolleyes: මේකෙ හිටපු චාටර්ම ඩයල් එකත් ඔයවගේම කතාවක් කිව්වා ඇඩ්මින්ගේ ෆේක් එක මං කියලාආ :P
  12. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    යුරාජ් කෝට් කලේ මාවයි නූන් වයි :rolleyes: දැන් බයියෝ අපිද>
  13. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    ඉතිං බොලවු මාත් ඇල්ලුවෙ රියල් ඔට්ටුවක් :rofl::frown::frown: බාර ගනින් :angry::angry:
  14. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    "මම ෆේක්" කියන ෆේක් අයිඩී වලට උඩ ගෙඩි දෙන්න එපා :rolleyes: ඕකට කියන්නේ ලෙඩවෙනවා කියලා ;)
  15. amila_90210

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    ටටාආආආ බායි :P
  16. amila_90210

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    ඒක තමයි ලංකාවෙ ඉතිහාසය පුරාම වුණේ :angry::frown::rolleyes:
  17. amila_90210

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    කාළකණ්නි එලවන්න තිබ්බ හොදම චෑන්ස් එක 815
  18. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    සායම් ගිය පරණ ලෙවයිස් ඩෙනිමකුයි ඉරිච්ච පොකට් ට්‍රවුසර් එකයි ඉණ ඇජස්ටබල්
  19. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    මගේ පරණ කලිසම් ටික ඔට්ටුයි වික්‍රමභාහු දිනනවා!!
  20. amila_90210

    ඔන්න ඔට්ටුව......wanna bet

    හායි රෙන්

    No contents