ඕවා ගණන් ගන්න එපා බන්..ඕවද මිනිස්සුන්ට වෙන්නේ..දැන් බලහන් දවස් තුනක් ඇතුලත ලංකාවට වැඩිම ලකුණු තිබුන records දෙකම (T20 & ODI) කැඩුවනේ..ඔහොමත් වෙන එකේ තව මොන කතාද :P
අලුත් ලැප් එක upgrade කරලා ගනින් මචන් SSD එකක් ගහලා..Rs. 10,000-15,000 ක් වගේනේ යන්නේ 240 GB - 256 GB එකකට..ගන්නවා නම් ඒ සයිස්...