මම නම් මගේ ලැප් ඒකට SSD එකක් ගහගත්තා...Have never felt any lag after that :cool: හැබැයි මේක Acer එකක්..මේක නම් Core i5 6200U + 1080p Display + 8GB RAM + 940MX GPU :)
මෙහෙමයි උඹේ ඔය දැන් තියෙන mechanical HDD එකෙන් එහෙම ලොකූ slow එකක් දැනෙනවා නම් වෙන මොකක්හරි අවුලක්..එත් ඉතින් පොඩි ස්ලෝව් ගතියක්...