සාදු....... ඕකුන්ට ගහන්න නෙමේ ඔනි........:angry::angry::angry:. මගේ මදර් බෝඩ් එක මාසයකට වඩා තියාගත්ත ඕකුන් හදන්න කියලා,,,......... මාව දවස් ගානක් රස්තියාදු කලා......... මටත් ඒ කාලේ උන්ට ගහන්න තරම් කේන්තියෙන් හිටියේ .......... දෑන් ඔය හම්බ වෙලා තියෙන්නේ,,,, උන්ට හොද වෑඩේ නෑත්තම් උන් හෑදෙන්නේ...