ම්ම්ම් මුල් එකනම් අත්ත තමා නමුත් එක අපි ජිවත් වෙන ඈත්ත ලොකෙට ගන්න පුලුවන්ද ...... අද මිනිස්සු මස් ගන්නේ මස් විකුනන්න තියෙන තෑන් වලින්... ඒ තෑන් වල තියෙන්නේ මස් සදහා මරපු සත්තුන්ගේ මස්.......... තමන්ට කමතිනම් එතන තියෙන්නේ තමන් සදහාම මරපු සත්තුන් ගේ මස් නෙමේ නේ කියල හිත හදා ගන්න පුලුවන් ඈති... ඒත්...