මෙන්න අයෙත් මගෙ බ්ලොග් එක ගොඩ දාගත්ත...... මේක කරල දුන්න යාලුවාට පලමුවෙන් ස්තුති කරන්න ඕනෙ..... මිනිහ නෙට් එක කාපු පොරක්.... මිනිහ ඇවිත් කී දෙකයි 3 යි එබුවෙ මෙන්න බඩු තියෙනව.... හැබැයි බ්ලොග් එකේ ඇඩ්‍රස් එකනම් වෙනස්....
මෙන්න ඉතිං ඔයාලට සෑහෙන කාලෙකින් ලස්සනම ලස්සන චිත්‍රපටියක්...
මේක විද්‍යා...