කොටින්ට පණ දෙන මහා කුමන්ත්‍රණයක්

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    මල්ලි හරි මල්ලි................ බලය හරි සල්ලි හරි ලබාගන්න මේකෙ ඉන්න එවුන් ඕනැම පහත් වැඩක් කරනව.... මතකනෙ පහුගිය කාලෙ කොළඹට බෝම්බ ඇද්දෙ සිංහල කොටි කියල.....

    තම තමන් දරණ දේශපාලන මත වෙනස් වෙන්න පුලුවන්.... ඒත් ජාතික ප්‍රශ්ණ වලදි හැම එකාම එකට ඉන්න ඕනෙ.... නැතිනම් කුමන්ත්‍රණ කාරයින්ට ඒක වාසියක.....

    ඊයෙ පාර්ලිමේනතුවේ ජයලත් ජයවර්ධනට ලන්ඩන්වල කොටි සංවිධානය කල විරෝධතාවයට සහභාගි උනා කියල චෝදනා කරද්දි.... මම හිතන්නෙ කවුද එවුන් 4 දෙනෙක් ගහලත් තිබ්බ... ඒ වෙලේ ජයලත් ජයවර්ධන බේරගන්න විපක්ෂෙ කවුරුත් කතා කලේ ‍නෑ... ඒ... ඒ මිනිස්සු රටට ආදරේ කරන පිරිසක් හින්ද.....

    :yes::yes::yes::yes::yes:
    නමුත් ගොඩක් දෙනෙක් මේ දිහා බලන්නෙ පාට කන්නාඩි වලින් :yes:මේක රටේ පශ්නයක් සමහරැ හිතන් ඉන්න විදිහට පුද්ගලික පරහ්නයක් නෙමෙයි නරක පතිඵල ලැබෙන්න ඉස්සරල මේ අයගෙ වැරදි මතය නිවැරදි කරන්න ඕනෙ
    එහෙම නැතුව උපවාසකරල වැඩක් නෑ මේව ආන්ඩු අතර කථාකරල දැනුවත් කරන්න ඕනෙ
    :)

    ඒ වගේම ජයලත් ජයවර්ධන කියනව එයා හිටියෙනැ කියල ඒ ගැන කථා නායක තුමා මැදිහත්වෙලා හොයල බලන්න ඕනෙ:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113

    :rofl::rofl::rofl:

    මම දෙශපාලන වාසි ගන්න එපා කියද්දි උබ විපක්ශෙ මන්ත්‍රියෙක්ට සිංහල කොටියා කියලා හන්වඩු ගහනවානෙ :oo:
    උබලත් හරියට මඩවාහිනිය වගෙ කියනදෙ නෙමෙයි දන්නෙ :P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :yes::yes::yes::yes::yes:
    නමුත් ගොඩක් දෙනෙක් මේ දිහා බලන්නෙ පාට කන්නාඩි වලින් :yes:මේක රටේ පශ්නයක් සමහරැ හිතන් ඉන්න විදිහට පුද්ගලික පරහ්නයක් නෙමෙයි නරක පතිඵල ලැබෙන්න ඉස්සරල මේ අයගෙ වැරදි මතය නිවැරදි කරන්න ඕනෙ
    එහෙම නැතුව උපවාසකරල වැඩක් නෑ මේව ආන්ඩු අතර කථාකරල දැනුවත් කරන්න ඕනෙ
    :)

    ඒ වගේම ජයලත් ජයවර්ධන කියනව එයා හිටියෙනැ කියල ඒ ගැන කථා නායක තුමා මැදිහත්වෙලා හොයල බලන්න ඕනෙ:yes:
    උඹත් මහ ඌරෙක් වගේ මඩ වලවල් වලටමයි පනින්නෙ........... දැන් උඹෙ රෙප් කීයක් කැපිලද...............
     
    • Like
    Reactions: windows8

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    first of all windows8 we are with you to continue this thread.
    We don't like mahinda but for the country we are with you.

    >>සුද්දො කරද්දි ඒවා යුධ අපරාද නෙමෙයිද ? මම කියන්නෙ නැ තරහා කරගන්ඩ කියලා එත්, චින ,රැසියා, ඉන්දියාව ලගින් තියා ගත්තාම ඇති
    another one idea machan.US/UK nervous about this. Actually they won't have a big
    problem with china.But they are nervous that our president is making close relationships with Iran, this is an Islamic problem,not our business also. So we need
    a good forien minister than that GL Peris joker.

    and I don't say that president should speak to the channel 4 because they are
    only helping tiggers.But president can speak to some other independent media
    and explain ,what our GL peris like pupet can't do.
     
    Sep 20, 2010
    158
    30
    0
    6p9iqp.jpg
     
    • Like
    Reactions: windows8

    sratiyala

    Member
    Apr 4, 2008
    186
    19
    0
    37
    nugegoda
    මෙකනෙ කවුරු හරි වැරදි නං එකට දධුවම් ලැබෙන්න්න ඔන.එකෙ අවුලක් නෑ...එත් එහෙන් කොටි කියද්දි ලංකාවේ මනව හිමිකන් නෑ කියලා...මෙහෙ TV එක දැම්මාම පේනවා,විපක්ශයේ මන්ත්‍රි ලව මරන් කන්න යනවා..ඉතින් අරුන් අරහෙ කියන එක අන්ඩුවෙ මොඩ මන්ත්‍රිල ඔප්පු කරනවා..
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මොකටද කල බල වෙන්නෙ අපි වැරදි නැතිනම්:frown::frown::frown:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    2102464363300.jpg

    President Mahinda Rajapaksa welcomed by a large crowd including Ministers, Parliamentarians and supporters at the Bandaranaike International Airport today (December 03). The President returns after a trip to London, U.K.

    Arest karanakam heena dekka aya kooooooo!!!!!!

    progress.gif

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹත් මහ ඌරෙක් වගේ මඩ වලවල් වලටමයි පනින්නෙ........... දැන් උඹෙ රෙප් කීයක් කැපිලද...............

    tibunata wadiya +5 bunz :P:D
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    2102464363300.jpg

    President Mahinda Rajapaksa welcomed by a large crowd including Ministers, Parliamentarians and supporters at the Bandaranaike International Airport today (December 03). The President returns after a trip to London, U.K.

    Arest karanakam heena dekka aya kooooooo!!!!!!

    progress.gif

    Jaya wewa

    Ape janadipathithumata jaya wewa
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද රාජපක්ෂ මේ රටේ සල්ලි කෝටි 50ක් විතර කාබාසිනියා කරමින් එංගලන්තයට නිකරුනේ ගොස් කොටින්ට, ඊලාම්වාදීන්ට, දෙමලුන්ට විශාල ජයග්‍රහනයක් සහ ප්‍රචාරයක් අත් කරලා දුන්නා.කොටින් විසින් ජනපතිතුමාගේ දේශනය අවලංගු කිරීම මගින් ලංකාවට විශාල අවමානයක්, අපකීර්තියක් අත් කර දීලා තියෙනවා.මේ අනුව කිසිදු සැලස්මක් නැතිව එංගලන්තයට ගොස් කොටි, ඊලම්වාදීන්, ශක්තිමත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාදීපතිතුමා දායකත්වය දී තියෙනවා.
    මේ රටේ කීර්තිය නාමයට හානි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අමන අදක්ෂ ඇමතිවරු සහ නිලධාරීන් ඤාතී මිත්‍ර සංග්‍රහ මත අපේ රටේ ප්‍රධාන තනතුරු වල රඳවා ගැනීමයි.
    ඒ වගේම කොටින්ගේ රත්තරන් හොරකම් කරපු, කේ.පී ගේ බිලියන ගනන් විදෙස වත්කම් තම පෞද්ගලික ගිණුම් වලට බැර කර ගත් රට හොරා කන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන, බඩු මිල ඉහල දමමින් ජනතාව පෙලන හොර නායකයන් දේශප්‍රේමීම් නොවන බව අද ජනතාව අවබෝධ කරගෙන ඉවරයි.
     
    Nov 27, 2010
    248
    36

    ane yako ubalata kiyanna monawa hari deyak tiyanawa neda. ubala maha gon harak ban hikzzzzzzzzzz
    :lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මහින්ද රාජපක්ෂ මේ රටේ සල්ලි කෝටි 50ක් විතර කාබාසිනියා කරමින් එංගලන්තයට නිකරුනේ ගොස් කොටින්ට, ඊලාම්වාදීන්ට, දෙමලුන්ට විශාල ජයග්‍රහනයක් සහ ප්‍රචාරයක් අත් කරලා දුන්නා.කොටින් විසින් ජනපතිතුමාගේ දේශනය අවලංගු කිරීම මගින් ලංකාවට විශාල අවමානයක්, අපකීර්තියක් අත් කර දීලා තියෙනවා.මේ අනුව කිසිදු සැලස්මක් නැතිව එංගලන්තයට ගොස් කොටි, ඊලම්වාදීන්, ශක්තිමත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාදීපතිතුමා දායකත්වය දී තියෙනවා.
    මේ රටේ කීර්තිය නාමයට හානි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අමන අදක්ෂ ඇමතිවරු සහ නිලධාරීන් ඤාතී මිත්‍ර සංග්‍රහ මත අපේ රටේ ප්‍රධාන තනතුරු වල රඳවා ගැනීමයි.
    ඒ වගේම කොටින්ගේ රත්තරන් හොරකම් කරපු, කේ.පී ගේ බිලියන ගනන් විදෙස වත්කම් තම පෞද්ගලික ගිණුම් වලට බැර කර ගත් රට හොරා කන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන, බඩු මිල ඉහල දමමින් ජනතාව පෙලන හොර නායකයන් දේශප්‍රේමීම් නොවන බව අද ජනතාව අවබෝධ කරගෙන ඉවරයි.

    tho england gihin ehe inna kotinta p*ka diyan
    tho wage kotinta api thawath inna denne naha
    koti 50 kabasaniya kara kiwwe ube ammada