1. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මාත් එන්නම් :) ඉස්සරාවට වඩා දැන් උන් comment publish කරනවා...වෙනදා නොන්ඩි ඒවා මුන් දැම්මම approve කරන්නේ නැහැ :baffled:
  2. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    T20 නම් එපෝ:oo::baffled::P ODI නම් ඕන මගුලක් :rolleyes:
  3. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: අද India පරදිනවා... තවත් අනාවැකියක් දෙන්නම්.. සදුදා නිවාඩු :) :)
  4. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අද නම් උබේ කතාවට එකගයි..මු T20 වලින් සමු ගන්න ඕන. ODI සහ Test පාරක් ගහන හිටිය නම් බනින්නේ නැහැ :lol:
  5. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    100% true :) මුලින් දාපු එකා අනුව ඔහේ කියවනවා....අපේ FB උන් ඕවා කරන්නේ like ගන්න....මේකේ ඉන්න මෝඩයෝ නම් දාන්නේ රෙෆ් ගන්න...:baffled:
  6. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Like Sammy was saying SL was thinking of the 2012 final game, only deference is , they were thinking of 'pay back :lol::rofl::)
  7. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අපේ උන්ට මුලින් English උගන්වන්න ඕන..බලපන් ගොන්නු ටික තරගෙට සාමිගේ ගුණ කියනවා...උ අපිට ඇරපු බව මුන් දන්නේ නැහැ :growl::rofl::angry:
  8. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Sammy praised Sri Lanka for their display and said the rain gods had intervened because they wanted Kumar Sangakkara and Mahela Jayawardene, both of whom will be retiring from T20 internationals at the end of the tournament, to win a world limited-overs title after four losses in finals in 2007...
  9. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් වෙනදා වගේ නෙවි මු කගවේනා වගේ බෝල් පස්සෙන් දුවනවා :rofl::rofl::rofl:
  10. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  11. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    දැන් ඔහොම කියපන්...කොහොමද තිරියා වෙනුවට බින්දුමාල් හිටියා නම් :P එහෙනම් ඊයේ අපි පරාදයි,උ සැමුවෙල් වගේ ගහන්නේ එහෙනම් ඊයේ :baffled:
  12. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අපි කියන දේ අහලා සීකුවා ගත්තේ :rofl::rofl::rofl:
  13. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    උ දිනනවා කිව්වොත් පරදිනවා..එකයි ඕකා හැමදාම අපි පරිදිනවා කියන්නේ :baffled:
  14. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    දිට්ටදම්ම කර්මය පල දුන්නා :rofl::lol::) :rofl: :rofl: :rofl:
  15. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මගේ අනාවැකිය සපල උනා :rofl::rofl::rofl::rofl::rofl: ඔන්න බලපන් අද India ගෙදර යනවා....මගේ දෙවැනි අනාවැකිය අද සපල වෙනවා :P:P
  16. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් ඔව්..එහෙනම් අපි කැපුනා :):):)
  17. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Hafeez quits as Pakistan T20 captain Hafeez quits as Pakistan T20 captain
  18. 3rdEye

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    නැගිටියන් දැන් උදේ වෙලා..තාම හින බලනවද :rofl::rofl::rofl:

    No contents