අපේ උන්ට මුලින් English උගන්වන්න ඕන..බලපන් ගොන්නු ටික තරගෙට සාමිගේ ගුණ කියනවා...උ අපිට ඇරපු බව මුන් දන්නේ නැහැ
![]()
ඒකනේ බං.එකෙක් ත්රෙඩ් එකකුත් දාල.ලොග් වුනා විතරයි දැක්කෙ ඒක.ලේ රත් වුනා බන්.
මෙන්න මම දාපු රිප්ලයි එක.
මැච් එක පැරදුනාම ඕන එකෙක් බලු වෙනවා.ඒ වුනාට තරඟයට කලින් ඉඳලා තමන්ගෙ හැකියාවට වගේම ප්රතිවාදීන්ගේ හැකියාවටත් ගරු කරන්න පුළුවන් කැපා තමයි ගෞරවය ලැබිය යුතු එකා.සම්පුර්ණ කතාව කියවන්න.එතකොට තේරෙයි.තව මැච් එකට කලින් කියපු අලි ටෝකත් කියවල බලන්න.අපිව 2012 වගේම කරලා යවන්නයි මුගේ කල්පනාව තිබ්බේ.ඒත් හරි ගියෙ නෑ.පොර තරගය නවත්වනකම් අපේ උන් එකා වගේ සෙල්ලම් කරපු එක අගය කරනවට වඩා කලේ දෙවියන්ගෙ උදව්වෙන් අපි දින්නා කියපු එක.ඊයෙ මැච් එක බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා මොකක්ද වුනේ කියල.සැමී විතරයි හිටියෙ hitter කෙනෙක්ට.strike එක rotate කරගන්නවත් බැරුව හිටපු සැමුවෙල් අයිය කොහොමද මැච් එක දිනවන්නේ?එන්න හිටියෙ තව රසල් විතරයි.ඌ ටච් එකේ හිටියෙත් නෑ.ක්රීඩාව අවිනිශ්චිත බව ඇත්ත.වැස්සත් නැතත් අපි දිනනවා ඒක.මට අපේ කොල්ලෝ විශ්වාසයි.ඒක නිසා මට සැමී මැච් එකට කලින් කියපුවත් වැරදියි මැච් එකට පස්සෙ කියපුවත් වැරදියි.
ඒ අතින් මැකලම් කියන්නේ මරු බුවෙක්





colorful ne machn ea nisa awlk na




