:angry::angry::angry::angry::angry::angry::angry:
අදත් සේක්කුවා නැහැ :baffled:
ඉන්දියා සෙමි ෆයිනල් ආවේ ස්පින් බොලස්ලට පින් සිද්ද වෙන්න..ඊයේ match එක බැලුවා නම් තේරෙනවා අරුන් ස්පින් 03 දෙනෙක් ගහපු නිසයි Aus පැරදුනේ කියලා...
Mishra,Ashwin,Jadeja ලස්සනට බෝල් කරා..අපේ උන් Dew factor අල්ලන් මර...