මචන්ලා මට මියුසික් ස්ටූඩියෝ එකක් වැඩ කරන හැටි කියල දෙන්න පුළුවන්ද ? ඒ කියන්නෙ මොනවද පාවිච්චි කරන උපකරන , ඒව එක එකක් සම්බන්ධ කරන්නෙ කොහොමද ? පරිගනකය පාවිචිචි කරන්නෙ කොහොමද ? මොනවද ඒ සඳහ භාවිතා කරන මෘදුකාංග කියන ඒව ගැන කියල දෙන්න පුලුවන්ද ? :rolleyes::rolleyes::rolleyes:
reference එකක් හරි කමක්...