මචන් උඹ වැඩේ ගැන කතා කරාද ? අනිත් අය එයාලට ආපු බිල් ගැනයි නඩු දාපු එවා ගැනයි කියනවා..මොනවාහරි ප්‍රශ්නයක් වුනොත් ඔය එක්කෙනෙක්වත් එන්නේ නෑ..උඹට තනියම තමයි බලාගන්න වෙන්නේ..ඉස්සර වගේ ඩයලොග් එකෙන් උඹ පස්සේ පන්නන්නේ නෑ.අදාල අංශ වලට එක යොමු කරන එක විතරයි කරන්නේ..
මේ විදිහට හිග මුදල් ගෙවපු නැති අය...