මචන් Skilled Demand list එකේ මෙන්න මේ කියන IT Jobs listed වෙලා තියනවා.
ICT Project Manager (135112),
Organisation and Methods Analyst (224712),
ICT Business Analyst (261111),
Systems Analyst (261112),
Multimedia Analyst (261211),
Web Developer (261212),
Analyst Programmer (261311),
Developer Programmer (261312),
Software Engineer (261313),
Software Tester (261314),
Software and Applications Programmers nec (261399),
Database Administrator (262111),
ICT Security Specialist (262112),
Systems Administrator (262113),
Computer Network and Systems Engineer (263111),
Network Administrator (263112),
Network Analyst (263113),
ICT Quality Assurance Engineer (263211),
ICT Support Engineer (263212),
ICT Systems Test Engineer (263213),
ICT Support and Test Engineers nec (263299)
මේ Jobs වලට apply කරන්න නම් ඔයාලට අඩුමතරමින් Bachelor Degree (Level 7) qualification majoring in computer science, information science or information technology AND three years of relevant work experience තියෙන්න ඕනේ
ඔයාටයි එළකිරි ඉන්න ඕනෙම කෙනෙක්ටයි මාව contact කරගන්න ඕනේ නම් මම skype එකේ darshana_bandara කියන ID එකෙන් ඉන්නවා.
මම ගොඩාක් වෙලාවට ඉන්නේ හවස 6න් පස්සෙයි. මොකද මචන් උදේ වරුව මම වැඩ කරන නිසා , ඉතින් එළකිරි එකේ අපේ එවුන්ට මොනවා හරි ප්‍රශ්න තියනවා නම් මේ thread එකෙන්ම අහන්න.

NZ යන්න කැමැත්ත, අධ්‍යාපනික සුදුසුකම් වගේම මුල්‍යමය හැකියාවත් බලපානවා ඉතින් ඔයාල NZ වල ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවානම් ඔයාලට මම පුළුවන් විදියට උදවු කරන්නම්
