1. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    කරදර දහසක් හමු වී ඉන්ටැකි නම් සිනා වෙවී ඔහු මෙ ලොවට පහළ දෙවී රජෙකැයි සලකනු මැනවී :D:D:D
  2. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    බොහෝම ස්තුතියි අයියේ හොද වැඩකට ඕන වෙලාවක උදව් දෙන්නම් :D අපේ සහෝදරයෙකුගේ ඉල්ලිමකර තමයි මේ කවි දැන්මේ :)
  3. Anjala_88

    -Which movie you watched last? -

    :yes: i <3 IT
  4. Anjala_88

    -Which movie you watched last? -

    wonderfull movie about he magic of friendship. It’s all about magic, friendship and life.
  5. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ බියගලුකම නිවට කමයි එය නැති නම් පිරිමිකමයි සිංහල සිතුවිලි මෙහෙමයි පුත නඹටත් එය උරුමයි :yes:
  6. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුවත් මිතුරු වෙයන් පුතේ නුඹත් එයයි ලොවේ ගුණය මහත් :yes: :D:D:D
  7. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අපිය අපේ රට රැක්කෝ කියන අපේ ලොකු ලොක්කෝ මේ බව තව නො ම දැක්කෝ අපට ඉතින් බලයක් කෝ :yes: විහාර මහ රජ දේවී ගැමුණු පුතා හා එක් වී සිහිනෙන් නුඹ අමතාවී කළ යුතු දෙය පවසාවී
  8. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    කුල බේදය ලියලන්නේ ජාතික බැමි පුපුරන්නේ මේ රට මේ විපතින්නේ උඹ ද පුතේ ගලවන්නේ :yes:
  9. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මේක ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ගේ ජාතික තොටිල්ල නම් වූ කාව්‍ය පෙලක් :D
  10. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    රුවන්මාලි සෑ තනවා මුනි පුත් සඟ ගණ පිනවා ගිය එ රජුන් සිහි වෙනවා මගේ පුතා නැළවෙනවා එළාරගේ මළ කුණටත් ගරු බුහුමන් කළේ ඉමහත් ගැමුණු පුතාගේ මෙ සිරිත් පුරුදු කරන් පුතේ උඹත් ලියන 'තුරින් මෙ ලක් දිවේ පළමුව මහ පළ ලැබුවේ අප අනුලා දේවි වේ එහෙම වෙයන් උඹත් දුවේ සිය රට ගැන ළය උණු වී වැද මහ මුහදට බිලි වී ආ...
  11. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    එදා පටන් මෙසිරි ලකේ සම්මා සම් බුදු මැණිකේ දම් එළියෙන් අඳුරු මැකේ මිසදුටු විසකටු නො රැකේ දනන් කෙරෙන් මෙලක් දිවේ පළමුව බොදු බැති වුවේ අප පියතිස් නරනිඳු වේ ඉගෙන ගනින් මගේ පුතේ ලන මෙන් මොක් පුර අරවා ලෝවා මහ පහ කරවා ඒ අප සිංහල දරුවා සිරිලක් මව තුටු කෙරුවා ගොස් මාගම් පුර පවරා අප මහ නා දෙරණිසුරා...
  12. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මුනි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිඳියන්නේ නිදහස මහ මුහදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටු කළ යුතු වේ විජය තුමා තම්මැන්නේ පිරිවර සෙන් සමගින්නේ සිටි සැටි දැන් සිහිවෙන්නේ මගේ පුතා නැළවෙන්නේ දෙන දිවි මුත් රට වෙනුවෙන් ජාතික දරුවන්...
  13. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    බිහිසුණු අතුරු අනතුරු පිරි දිඟු මඟෙක දෙහිතින් සැරි සරණ මට යම්කිසි දිනෙක පිහිටක් වතොත් ඔබමය එහෙයින් රැයක සිහිනෙන් පෙනේවා මට මගෙ බුදු මැණික සහ සැස් සුරන් සහ බුදු ගුණ ගීය ගයයි මහ බඹු සතට වැඩියෙන් පුදවතක් සොයයි මහ කෙළ නාග කඬුපුල් මල මදිය කියයි බහ දුරු ඔබට මුළු තුන් ලොව තවම...
  14. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සමාවෙන්න මගෙන් වැරද්දක් වුනේ වැරැද්ද පෙන්වලා දුන්නාට ස්තුතියි :D මෙහෙමයි සහෝ මේ අපි ඉන්න භූමිය සින්හලයින්ට විතරක් තනි අයිතියක් තියන භූමියක් නෙමේ.ජාතීන් 4න් ප්‍රධාන ජාතිය සින්හල බව ඇත්ත ඒ වගෙම ශ්‍රී ලන්කාවේ ඉන්න බහුතරයක් සින්හල.එත් නිදහස ලබා ගත්තේ ජාතින් ඔක්කෝම එකතු වෙලා නේද?එහෙනම් මේ භූමියට...
  15. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අපි දැන් ඒ වට තිත තියලා ඉස්සරහ ගැන හිතමු සහෝ වැරදී කා අතිනුත් වෙනවා :D මම දැන් කන්න යනවා සුභ දවසක්!
  16. Anjala_88

    Watch it n Leave a Comment

    Thanks all :D
  17. Anjala_88

    Watch it n Leave a Comment

    Thanks Bro :D This is an old thread btw
  18. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඔව් ඔව් ඉස්සර මම ජුනියර් නේ දැන් සීනියර් මෙම්බර් කෙන්ක් නේ ලොල් ;) දැන් කේන්ති යනවා අඩුයි මොනාද අනේ නෝන්ඩි දාන්නේ :P e Zeus neme ;) Zues :D :yes: අපි හැදෙමු ජාතිය නගමු :cool: Off topic :angry::P
  19. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මුස්ලිම් සහෝදරියින්ගෙන් සහ සහෝදරයින්ගෙන් අපි සමාව ඉල්ලනවා ත්‍රෙඩ් එක පටන් ගත්ත විධියෙන් ඔබට සිදුවුන අපහසුතාවය ගැන.:D පකිස්තාන-ශ්‍රී ලන්කා මැච් එකකට මුස්ලිම් අය හුරේ දැනමා කියලවත් තව වැරදි කලා කියලවත් හැම මුස්ලිම් මනුස්සයම එක විදියට මනින්න බැහැ.මම නම් ඇසුරු කල ගොඩක් මුස්ලිම් යෙහෙලියෝ ගොඩාක්...

    No contents