1. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සිවුහෙලය රැකගමු, මදැයි කොලා, :rolleyes:
  2. Anjala_88

    @Elu malli >oyda dan One_Genuine aiyage PA ?:P

    @Elu malli >oyda dan One_Genuine aiyage PA ?:P
  3. Anjala_88

    හොල ගෙඩියා

    ලස්සනයී සහෝ :D
  4. Anjala_88

    බැලන්ස් කිරීම...

    විභාගෙට පාඩම් කරන ගමන් ආපු සිතුවිල්ලක් වගේ හී හී.. :P .මටනම් පාඩම් කරනකොට හිතෙන්නේ මේ මිනිස්සුන්ට වැඩ නැතුවටද මන්දා මේව හොයා ගත්තෙ ඒකනේ අපිට දැන් රැග කනන් වෙලා තියෙන්නේ කියලා ලොල්. ඉස්සර ගණිත අ0ශයෙන් ලියද්දී නිව්ටන් ව පෙන්නන්න බෑ මට. :P ශේෂ පත්‍රය ජීවිතයට සමාන කරලා බැලීමක්...හරිම අපූරුයි...
  5. Anjala_88

    ඉලක්කය......

    ශා හරිම අපූරුයි.... අපේ අම්මටත් මම නිතරම කියන දෙයක් ලොල් :P ඉස්සෙල්ලා අත්තටු ගහලා එපයි පියාඹන්න වේගෙන් පියාඹනවට වඩා අවට පරිසරයේ ලස්සන බලලා පියාඹන එක හොදයි.කාලය ගියත් ජීවිතය ව්න්දා වෙන්නේ එතකොට නැත්නම් ජීවිතය විදවනවා..... සිතන්න යමක් ඉතුරු කල අපූරු නිර්මාණයක් සහෝ :D
  6. Anjala_88

    ලොකු චොක්ලට්

    කැන්ඩොස් රු 5 චොක්ලට් එකක් අරන් කෙල්ලව බලන්න ගිහින් අහ ගත්ත දෙයක් ද මේ? :P ලොල් ආදරය සල්ලී වලට මනින්න බැහැ කවදාවත් එහෙම මනිනවනම් එතන සැබෑ ආදරයක් නැහැ :D හොද නිර්මාණයක් :D
  7. Anjala_88

    යථාර්තය

    අපූරු නිර්මාණයක් සහෝ සල්ලිවලට හැම් දේම ගන්න බැහැ හැබැයි PS work එක ලස්සනයි දිගටම ලියන්න ඔබට ජය...! :D
  8. Anjala_88

    ☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

    මගේ නිර්මාණය හදවතින්ම අගය කලාට ගොඩක් ස්තුතියි :D
  9. Anjala_88

    ☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

    Thanks for the comment Bro :D
  10. Anjala_88

    පද පේලි .....

    <3 = :love: :P
  11. Anjala_88

    පද පේලි .....

    ඇයි මොකෝ අමිල අයියා :eek::P
  12. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    පරිස්සම් වෙන්න නදුන් අයියේ :rofl:
  13. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අයියේ අපි අපේ මාවතේ නිහඩ්ව ගමන් කරන්න ඕන විවේචන,අපහාස,ඇනුම්පද තඹයකට මායිම් නොකර ඒවට පිලිතුරු දීමට උවමනා නැහැ.එවැනි මිනුස්න් නොසලකා හැරීම තමයි හොදම දෙය.අපි අපේ අරමුණු කරා ලගා වෙනකොට ඒ පාර වසන්නන් අකුල් හෙලන්නන් ගල් ගැසී බලා ඉදීවී.අපි අපේ ගමන යායුත්තේ නිරවුල්ව නුවණ මෙහෙයවලා මිසක් කටින් නෙමේ. :)
  14. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    වපර නෑ මම :P සැකයක් ඇති වුනා අයියා කීපු දේ ගැන ෆ්‍රී වෙලාවක ඒ ගැනත් කියන්න. :D
  15. Anjala_88

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හී හී නැහැ අමිල අයියා කියන්නේ මගේ මස්සිනාගේ යාලුවෙක් :D:P එයාගේ Fb එකේ ඉන්නවා

    No contents