මචන් උබ කියන ඒවයේ පදනම අපි දන්නෙ නැහැ.කොහොම උනත් මේ ත්‍රෙඩ් එකට උබ ඇරෙන්න වෙන කිසි කෙනෙක් ඌ ගැන වැරදි අදහසක් කියලා නැහැ.මට පුද්ගලිකව උදව් කරලා තියනවා.මේකෙ ඉන්න ගොඩක් මෙම්බර්ස් ලා උනත් ඌ ගැන පුද්ගලිකව දන්නවා.ගැටලුවක් තියනවනම් ෆේක් වලින් එන්නෙ නැතුව ඔරිජිනල් අයි.ඩී.එකෙන් ඇවිත් කතා කරන්න.