1. gayendra9*9

    අසහනකාරයෝය

    Good post machan.Thanks.
  2. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    තෑන්ක්ස් හොදේ.:love::love:
  3. gayendra9*9

    එළකිරි යේ ඉන්න චීත්ත ඩයල් ගැන !

    පට්ට බන්,මට හිනාව නවත්තගන්න හෙන ගේමක් දෙන්න උන.හොද වෙලාවට මාව වැඩිය අහුවෙලා නැ.එහෙනම් ඔන්න 25000 ට මගෙන් සුබ පැතුම්.උබ හිත හොද කොල්ල,ජයවේවා! :love::love::love::love::love::love::love::love:
  4. gayendra9*9

    LK Girls Gone crazy.........................16+

    අති විශිෂ්ටයි සර්.
  5. gayendra9*9

    Win Premium Accounts(උත්තර දෙන්න, දිනාගන්න)

    මට මෝය කටට පනින්න බෑ බන්.:sorry:
  6. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    ජැකා පොඩි හෙල්ප් එකක් දියන්කෝ,උබෙන් බා ගත්තු ෆිල්ම්ස් මට ඩී.වී.ඩී. එකකට පුච්චගන්න ඕන.ඒ කියන්නේ ප්ලේයර් එකක බලන්න පුළුවන් විදියට,සබ්ටයිටල් ෆයිල් එකත් ප්ලේය් වෙන විදියට.
  7. gayendra9*9

    Win Premium Accounts(උත්තර දෙන්න, දිනාගන්න)

    මට ලිද පෙන්නපන්.:angry:
  8. gayendra9*9

    අනේ එන්නකෝ....

    අනේ එන්නකෝ....
  9. gayendra9*9

    Sriboy Back to Kitchen !!

    :):):):):)
  10. gayendra9*9

    LK Girls Gone crazy.........................16+

    එලම තමයි!ඇයි බන් මේකෙ විසිටර්ස් ලා විදියට ඉන්න එවුනුත් මොකක් හරි අයි.ඩී.එකක් හදාගෙන ඇවිත් ඉල්ලනවා.ඒ මදිවට කොහෙවත් කොහෙවත් ඉන්න පඩත්තරයෙක් ඇවිත් මේක අස්සෙ රෙනවා...:angry:
  11. gayendra9*9

    LK Girls Gone crazy.........................16+

    බලපන්කො බන් මේක දැන් චැට් ත්‍රෙඩ් එකක් වෙලා නෙ!වැඩේ කරගෙන යමන්.ඊ මේල් ඕන නෑ.
  12. gayendra9*9

    Sriboy Back to Kitchen !!

    නියමයි මචන්,උබ ගොඩක් බිසී කියල දන්නව,ඒත් අපි වෙනුවෙන් මේ වගේ දේවල් කරන එක නම් ගොඩක් වටිනවා.
  13. gayendra9*9

    Stationery Help මේකේ නම දන්නවද ?

    1st item ekata nam "Post It" kiyala kiyanawa
  14. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    සදා ලිද පමනි.:rofl:
  15. gayendra9*9

    Mount Lavinia Accident Video :shocked:

    paw ban,podi ewun tikata awulak naththam hodai,aranchi widiyata 9k injured lu
  16. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    මූගෙ ඇස් පේන්නෙ නැහැ බන්,නාකියා
  17. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    Rocket Singh - ubata miss unane kollo
  18. gayendra9*9

    Win Premium Accounts(උත්තර දෙන්න, දිනාගන්න)

    වාසනා කේක් කෑල්ලක් වත් කමුකො බන්.
  19. gayendra9*9

    Win Premium Accounts(උත්තර දෙන්න, දිනාගන්න)

    අඩෝ මිගා උබ අවුරුද්දකින් නාකි වෙලා නේද?දැන් නෙ යකෝ දැක්කෙ!සුබම සුබ උපන්දිනයක් වේවා මචන්! :):):)

    No contents