1. Srilankan1

    රාජපක්ස රෝහිත කළුතරින් පිටියට - බින්දුවට දැවී යයි

    බෝලර්, අම්පයර් දැන් ඉන්න විදිය
  2. Srilankan1

    සත්තුන්ටත් රාජපක්ෂ කෙනෙක්

    මේ යනවිදියට ශ්‍රී ලංකාව රාජපක්ෂලන්තය වෙයි. කොහොමද ගැම්ම? ස්විට්සර්ලන්තය, තායිලන්තය, ෆින්ලන්තය, රාජපක්ෂලන්තය
  3. Srilankan1

    චීන පොහොර නැව රට තුළට ගන්නෙත් නෑ...ෂිප්මන්ට් එකට පේමන්ට් කරන්නෙත් නෑ -මහින්දානන්ද

    චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රට තුළට ඇතුළු කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, "මට කියන්න තියෙන්නේ මම ඔබතුමන්ලාට සහතිකයක් දුන්නා...
  4. Srilankan1

    දින දෙකක් ජනතාවට අදුරේ ඉන්න වෙයි- විදුලිබල වෘත්තීය සමිති

    චන්ද්‍රිකාගේ කාලේ ලයිට් කපනකොට ඉන්වටර් වලට සුපිරි ඉල්ලුමක් තිබුනේ. කාර් බැටරි වලට හොඳ ඉල්ලුමක් තිබුණා. ලයිට් එකක් දෙකක් දාගෙන TV බලන්න හොඳටම ඇති ------ Post added on 1635324399
  5. Srilankan1

    දින දෙකක් ජනතාවට අදුරේ ඉන්න වෙයි- විදුලිබල වෘත්තීය සමිති

    අවුලක් නෑ. කළුවරේ හරි ඉන්න රටක් තියෙන්නේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා. අපි පටි තදකරගෙන ඉන්නේ
  6. Srilankan1

    "ජනාධිපතිතුමාට විරුද්ධව ජනතාව පාරට බස්සනවා"- සිංහනාදය දී කාදිනල්තුමා සටන අරඹයි..

    ආහ ඒක තමයි සර් මේවා බලාගන්න කියලා මස් කට්ට දීලා තියෙන්නේ. මරු
  7. Srilankan1

    ජනාධිපති පිස්සු නටනව කියන්න කාඩිනල්ට කොහෙන්ද මෙහෙම හයියක්..

    ආ ඒකත් එහෙමද? මම හිතුවේ උඹලා ජාත්‍යන්තරේට බය නෑ කියලා
  8. Srilankan1

    චීන ගූ පොහොර

    ආ මම හිතුවේ ඒවා කරන්නේ උඹලා කියලා. වඳ කොත්තු, වඳ දොස්තර, වඳ බ්‍රා, ගස් කැපිලි එහෙම උම්බලමනේ බන් ප්‍රොමෝට් කරේ? කෝ දැන් ඒවා?
  9. Srilankan1

    ජනාධිපති පිස්සු නටනව කියන්න කාඩිනල්ට කොහෙන්ද මෙහෙම හයියක්..

    උඹ මේ මෙතන බයිලා ගහනවා අන්න අරෙහෙ උඹලගේ ජනාධිපතිව පඹයට අරන් පුච්චනවා. මෙච්චර පීචං උන් ජනාධිපති කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියපන් . දැන් ඒක කරනෙත් ජෙප්පෝ කියපන්. ලොල්
  10. Srilankan1

    චීන ගූ පොහොර

    දැන් එතකොට ආණ්ඩුව මොන වැරදි වැඩේ කරලා එක පෙන්නුවාම ඔටෝ මැටිකලි ජෙප්පෙක් වෙනවද? අනේ මන්ද උඹලගේ මේ බයි තියරි
  11. Srilankan1

    චීන ගූ පොහොර

    ඒ කියන්නේ උන්ගේ ගේම සාර්ථකයි කියලා නොකියා කියන එක නේද?
  12. Srilankan1

    ප්‍රතික්ෂෙප කළ චීන පොහොර ‘සෙකන්ඩ් ට්‍රයි‘ එකට රජයේ අනුමැතිය #Erwinia

    පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. අනික් රටවල් වල ගූ හිටන් අපි ගන්න ඕනේ මොකද දෙන ණය වලට ආයේ ගෙවීමක් වෙන්නේ නැති නිසා.
  13. Srilankan1

    රට සංවර්ධන කිරීමට නමි මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න සිදුවනවා - සාගර

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය පිළිබඳ සලකා බැලීමට කාලය එළැඹි ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු ඉතා සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක්...
  14. Srilankan1

    ප්‍රතික්ෂෙප කළ චීන පොහොර ‘සෙකන්ඩ් ට්‍රයි‘ එකට රජයේ අනුමැතිය #Erwinia

    බහුතරේ ඉල්ලුවේ ඕකනේ. දැන් ඉතිං මේවට කෑ ගහලා වැඩක් නෑ.

    No contents