1. Srilankan1

    මේක පට්ට යකෝ

    ඔව් මම දැකලා තියනවා. මුනුත් නියමෙටම මේක කරනවා
  2. Srilankan1

    ඉහළම තාක්ෂණයේ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් ලබන වසර මුල දී

    අනේ දාපන්කෝ බන් මොනාද කරන අනික් වැඩ කියලා පහළ තියන ඒවාට අමතරව?
  3. Srilankan1

    මේක පට්ට යකෝ

    :lol: :lol: :lol:
  4. Srilankan1

    ඉහළම තාක්ෂණයේ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් ලබන වසර මුල දී

    ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලබන බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු...
  5. Srilankan1

    කාබනික වැඩේට බාල්දියක් දැමූ කෘෂි ලොක්කෙක් ගෙදර

    දැන් ඉන්නවා ප්‍රොෆෙසර් තිස්ස කුට්ටි.
  6. Srilankan1

    කාබනික වැඩේට බාල්දියක් දැමූ කෘෂි ලොක්කෙක් ගෙදර

    රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. මෙම නිලධාරියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය...
  7. Srilankan1

    Kakule Nahara walata Doc kenek

    ඕක ඉක්මනට සනීප කරගන්න බලන්න. කේස් උනොත් අනාථයි.
  8. Srilankan1

    English Grammer Help

    And you are still sitting in this flat, still only in your forties, thinking. "What the fuck happened to my life?" වෙන්න ඕනේ
  9. Srilankan1

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    දැන් ඉතින් දුන්න උන් සදා අනාථයි. අහලා වැඩක් නෑ ඇයි දුන්නේ කියලා මොකද පම්බයෙකුට රැවටිලා දුන්නේ. සිරාවටම මතක් වෙනවා මුන් බිත්ති සුද්ද කරලා චිත්‍ර ඇඳලා පටන් ගත්තු විදිය. ලොල්. මුන් ඇන්දුවා ඇන්දිල්ලක් ජන්දේ දීපු උන් ආයේ රෙවිලා යන්නම. වේලාවට සජිත් පැරදුනේ නැත්තන් මිනිස්සු හිතන් ඉන්නේ සර් තමයි පොර...
  10. Srilankan1

    Kakule Nahara walata Doc kenek

    oya kiyanne varicose?
  11. Srilankan1

    මන්ත්‍රී වාහන තහනමත් රිවර්ස්

    මෙහෙමයි මචන්....
  12. Srilankan1

    Squid Game - Episode 6

    ඕකට අපේ එහෙ වැඩ කරන එවුන් ටිකකුත් දාන්න තිබුනේ
  13. Srilankan1

    බොරුව පෙන්නලා ජනාධිපතිවෙලා දැන් කියනව මම දන්නෙ නෑ කියල.

    බොරුව පෙන්නලා ජනාධිපතිවෙලා දැන් කියනව මම දන්නෙ නෑ කියල.
  14. Srilankan1

    මුලින්ම ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා එන්න සර්

    අවුරුදු 10කට හරියන්න තමයි ප්‍රතිපත්ති හදන්නේ ගුප්පියෝ. තොපේ සජියට එහෙමවත් පුලුවන්ද? බලපන් අපේ සර් ඊළඟ සැරෙත් උඩින්ම දිනුම්. උඹලා හැමදාම කුහක වෙලා පැරදී. රෙවෙයි දැන් ගුප්පියන්ට :lol:
  15. Srilankan1

    හෙට චන්දයක් තිබ්බොත් අපි පරාදයි. ශෂේන්ද්‍ර

    බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. හෙට චන්දයක් තිබ්බොත් අපි පරාදයි. ශෂේන්ද්‍ර :lol: :lol: :lol: :lol: :lol:
  16. Srilankan1

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    තනි ෂිංහල ආණ්ඩුවක් ගෙනත් දැන් පකිස්ථානෙන් වැඩි ගානට හාල් ගෙනත් කනවා. දැන් සැපද?

    No contents