1. Srilankan1

    Noodles for lunch!

    දෙයියොන්ටත් අමාරු කාලයක්. රට ගැන හිතලා පටි තද කරගමු
  2. Srilankan1

    Kelaniye Gonawala ganwaturata yata weno da bn?

    චන්දෙ ලන් වෙනකොට පන්සල පැත්තෙන් ලොකු සද්දත් එනවා. අහක යන නයිත් මතු වෙනවා.
  3. Srilankan1

    මම මහින්දානන්ද

    :lol: :lol: :lol:
  4. Srilankan1

    ගොවියා ළඟට යන්න බෑ… බැණුම් අහන්න වෙනවා”- මහින්දානන්ද

    COLOMBO (NEWS1ST): පොහොර නොමැති කමින් සිදු කෙරෙන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඊයේ (16) අනුරාධුපරයේ පැවති හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් පොහොර විරෝධතා පිටුපස දේශපාලන උවමනාවන් පවතින බවයි...
  5. Srilankan1

    අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වීම අපහසුයි ලු: බැඳුම්කර නඩුව විත්තිකරු නොමැතිව?

    https://mawbima.lk/news-more/88914?fbclid=IwAR2Qwkn09M-0Td2Wosc8tRnWdOc0Ysi2gn8z21aDCxRntBaae-xUs3GFXI0 :lol: :lol: :lol: ------ Post added on 1634380952 ------ Post added on 1634381192
  6. Srilankan1

    බයියෙක් වගේ හිතමු 1 කොටස

    බයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්. උන් හිතන විදිය සාමාන්‍ය මිනිස්සු හිතන විදියට වඩා වෙනම විදියක්. උන්ගේ දෙයියෝ තමයි රාජපස්ස. රාජපස්ස දාන බෙටටත් කැටයම් දාලා වැද වැද ඉන්නේ මුන්
  7. Srilankan1

    Dr. Namal MBBS

  8. Srilankan1

    Two Russian Submarines in Colombo.

    වෙලාවට මේ ආණ්ඩුව තියෙද්දි ඔය දෙක ආවේ.. අර මනුස්සයා ජනාධිපති වෙලා ඉද්දි ආවා නම් රට ඉවරයි.. ජාතික ආරක්ෂාව ඉවරයි, ඔත්තු බලන්න ඇවිත් තියෙන්නෙ කියලා රජපක්ෂලගෙ සෙට් එක පොලොවෙ පස් කනවා.. :lol: :lol:
  9. Srilankan1

    ජනපති විධායක බලය පෙන්වයි. සීනි ටොන් 29000ක් පවරා ගනී.

    නන්දෙයි අන්දරෙයි අතර කිසිම වෙනසක් නෑ
  10. Srilankan1

    Two Russian Submarines in Colombo.

    ඒක නං ඇත්ත බන්. සර් ගේ වාසනාවට තමයි රුසියාවෙන් සබ් එන්නේ. ඒ වගේම රටේ බාගයක් ඉන්නවා ඩිංගි බෝට්ටුවෙන් හරි ලංකාව දාලා යන්න. මරු නේ?
  11. Srilankan1

    මහ බැංකුව ඊයෙත් බිලියන 19.6ක් අච්චු ගහලා (ඔක්. 15 දින පමණක්)

    මම හිතන්නේ මේ යන විදියට econ සිලබර්ස් එකත් මාරු කරලා මේවා ඇතුලත් කරන්න වෙයි ඉස්සරහට. මුන්ගේ පුදුම ආර්ථික ඔස්තාර්ලානේ ඉන්නේ මගේ අම්මෝ. නොබෙල් සාම ත්‍යාගේ දෙන්න ඕනේ මුන්ට ආර්ථිකේ අලුත් දේවල් හොයාගන්නවට Ada ------ Post added on 1634372535
  12. Srilankan1

    Two Russian Submarines in Colombo.

    Pic Credit Channa Bandaranayaka
  13. Srilankan1

    මහ බැංකුව ඊයෙත් බිලියන 19.6ක් අච්චු ගහලා (ඔක්. 15 දින පමණක්)

    ඕක ඉතින් ගමේ ගොඩේ ඉන්න බොහොමයකට තේරෙන්නේ නෑ. උන් දන්නා මහා බැංකුව. උධ්ද්මනය, ඩොලර් ඒවා උන්ට වැඩකුත් නෑ. උන්ට ඕනේ මොකෙක්ට හරි චන්දෙ දීලා උන්ගේ එදා වේල සෙට් වෙන විදියක් බලන්න. කුඹුරට වතුර ටික, පොහොර ටික ඕවා තමයි උන්ගේ ප්‍රශ්ණ
  14. Srilankan1

    මහ බැංකුව ඊයෙත් බිලියන 19.6ක් අච්චු ගහලා (ඔක්. 15 දින පමණක්)

    එහෙනං උඹලම කියපන්කො සල්ලි අච්චු නොගහා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හැමදේටම කුහක වෙන ගුප්පියෝ ඒවට උත්තර නෑ. හැමදාම පරාදයි. රෙවෙයි දැන් ගුප්පියන්ට :P
  15. Srilankan1

    Aryan Khan case

    ehemada?
  16. Srilankan1

    Aryan Khan case

    ගොඩක් සල්ලි තියන ප්‍රසිද්ද පවුල් වල ඕවා සුලබයි. මෙහෙ ඔහොම බේරුනාට ඉන්දියාවේ බේරෙන්න බෑ. උන්ගේ ඉන්ටෙලිජන්ස් හොඳටම හොඳයි ඔය වගේ කේස් වල
  17. Srilankan1

    මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

    7-Eleven එකක හිටියා කියලා තමයි කියන්නේ

    No contents