1. Srilankan1

    ආණ්ඩුවේ හොරකම් නවත්වන වැඩේ බැසිල් මන්ත්‍රීවරු 10 දෙනකුට බාරදෙයි!

    ලොකු හොරා විසින් තවත් හොරුන්ට හොරකම ගැන බලාගන්න දෙනවා. ලොල් :lol:
  2. Srilankan1

    යන්ට යන්නේ රට දාලා හොදටම මෙහෙ කරලනේ තියෙන්නේ

    යන්ට යන්නේ රට දාලා හොදටම මෙහෙ කරලනේ තියෙන්නේ, සබන් කෑල්ලක් 75යි - පිට රට යන්න පෝලිමේ ඉන්න තරුණයන්
  3. Srilankan1

    ඩෑන් ප්‍රියසාද්

    :lol: :lol: :lol:
  4. Srilankan1

    මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

    මහින්දානන්දගේ පේජ් එකේ දැන් ඕක එඩිට් කරලා චෝර වෙලා නිසා. මම උඩින් දැම්මේ එඩිට් කරපු වෙලාවල් එක්ක. පොරගේ FB එකේ නානවා නොදන්නා මගුල් කියවන්න ගිහිං
  5. Srilankan1

    සර්ගේ ඔරකල් පාලන මිල ක්‍රමවේදය...

    යට ඉන්නේ ඇරොසන් :lol:
  6. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. බැසිල් හා කිත්සිරි GI බට නඩුවේ අධිචෝදනාවලින් නිදහස්

    COLOMBO (NEWS1ST) : GI බට නඩුවේ, විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. ඒ නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි. :lol: :lol: :lol: :lol:
  7. Srilankan1

    අන්තර්ජාතික සම්බාධක බල්ලට දමා උ.කොරියාව චීනයට ගල්අගුරු Export කරයි!

    ඇයි ඔසී වල ඉන්න ඔක්කොම කලවම්ද? උඹලා පියෝර්ද? :lol:
  8. Srilankan1

    අන්තර්ජාතික සම්බාධක බල්ලට දමා උ.කොරියාව චීනයට ගල්අගුරු Export කරයි!

    දැන් අපෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ නකමුරෝ?
  9. Srilankan1

    අවසන් බලාපොරොත්තුව

    බයියෝ දැනටම 3%ට බය වෙලා ත්‍රෙඩ් දානවා. :lol:
  10. Srilankan1

    රට පුරා ජීව බෝම්බ,පතුරොම් හමුවෙයි..අන්තවාදීන්ගේ වැඩක් දැයි සැකයක්!

    ආයුධ පෙන්නවා, ගැසට් ගහනවා, රිවර්ස් කරනවා, ලයික් කරන්න කොමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න ඌම්මා
  11. Srilankan1

    ඉන්න හිතෙන රටක්.

    උන් චන්දෙ දාලා ආපහු ගියා මිසක් ආයේ පැත්ත පළාතේ ආවේ නෑ. ඉතින් හිතපන්කෝ. ලොල්
  12. Srilankan1

    ඉන්න හිතෙන රටක්.

    දැන් මේ උඹ කියන්න හදන්නේ ජෙප්පෝ ටික යනවා බයියෝ ටික ඉන්නවා කියලද? :lol:
  13. Srilankan1

    රට පුරා ජීව බෝම්බ,පතුරොම් හමුවෙයි..අන්තවාදීන්ගේ වැඩක් දැයි සැකයක්!

    පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි නකමුරෝ

    No contents