1. laknath123

    ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත්

    දීපන් මටත් බලන්න..:yes:.තොගේ බොරු...:frown: නම දාලා 20 ක් දුන්නොත් පිළිගන්නම් :growl:
  2. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    කුවෙට් වරෙන් :yes:
  3. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    යකෝ මේක අදනේ දැක්කේ :oo:
  4. laknath123

    උදව්වක් දියෝ....ඉක්මනටෝ...

    udaw karapu hemotama tnxxxxxxxxxxxxxx
  5. laknath123

    උදව්වක් දියෝ....ඉක්මනටෝ...

    ane neh ban... hamba une nehe.....puluwan nam lokuma loku udawwak :sorry:
  6. laknath123

    උදව්වක් දියෝ....ඉක්මනටෝ...

    torrent නැතුව කෙලින්ම එකක් නැද්ද බං
  7. laknath123

    උදව්වක් දියෝ....ඉක්මනටෝ...

    විස්වාසදායී තැනක් හම්බුනේ නැහැ බං..:sorry:එකක් බා ගත්තා ඒ ඉමේජ් එකෙන් බූට් වෙන්නෑ බං...:(
  8. laknath123

    උදව්වක් දියෝ....ඉක්මනටෝ...

    උදව්වක් දියෝ....ඉක්මනටෝ... බල බල ඉන්නේ නැතුව මට අර පරණ ජනේලේ බා ගන්න තැනක් පෙන්නපියකෝ... ඒ කිව්වේ windows XP
  9. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    මම යනවා බන් නිදා ගන්න. Good night ගඟුල... :(
  10. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    යකෝ ගඟුල ඇවිත්.... රෑ වෙලානේ හොඳටම.......ඔන්න මම ගියා
  11. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    අපේ එකෙක් දවසක් බොනකොට මම විඩියෝ කරා..ඌ එක් දැකලා කිව්වා..උඔ ඕ‍ක මගේ කෙල්ලට නෙවෙයි ඒකිගේ තාත්තට පෙන්නුවත් ඌ බය නැහැ කියලා... ඒක පහුවද වෙරි හිඳුනාම ඌ මට වැන්දේ නැති එක විතරයි..මොකද ඌ බොන්නේ නැහැ කියපු හන්දා තමා කෙල්ලගේ තාත්තා මූට කැමති වුනේ....එයා හෙන සැර කෙනෙක්... දෑවැද්ද එහෙම හොඳ ගාණට හම්බ...
  12. laknath123

    බැංකු ණයක්...

    සනසේ දෙනවා ලක්ෂ 3 මහජන බැංකුවේ දෙනවා 5 පොලිය 9% හැබැයි..ඒවා කෘෂිකාර්මික ණය... ෂේප් කරන් ගන්න වෙන්නේ
  13. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    :P:P උන්ට උඹව දැක්කහම මැවිලා පේන්න ඇත්තේ උඹේ ඩාන්ස් එක :lol:
  14. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    පව් යකෝ උඔ.... දැන් හරිද පස්චත්තාපය...:lol: ඔව්වා මතක් වෙනකොට මට නම් නිකම්ම කුණු හර්පයක් කියවෙනවා මටම..... බීලා නැති වුනාට මටත් ඔය වගේ සීන් එමටයි :lol:
  15. laknath123

    ~ELAKIRI CONFESSIONS~

  16. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    use Ctrl + mouse wheel :lol: check your eyes soon...:lol:
  17. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    EYE test
  18. laknath123

    ~ELAKIRI CONFESSIONS~

    අර ජී.ටී පී ඇම් කරෛ්.. ෆේක් එකද ඕකද ඕනේ කියලා අහලා... අන්න ඒක කන් -පෙස් කොරපියකෝ :lol:

    No contents