උදව්වක් දියෝ....ඉක්මනටෝ...
බල බල ඉන්නේ නැතුව මට අර පරණ ජනේලේ බා ගන්න තැනක් පෙන්නපියකෝ...
ඒ කිව්වේ windows XP
ඒ කිව්වේ windows XP
google කරපංකෝ විලාප තියන්නතුව!![]()
එකක් බා ගත්තා ඒ ඉමේජ් එකෙන් බූට් වෙන්නෑ බං...
විස්වාසදායී තැනක් හම්බුනේ නැහැ බං..එකක් බා ගත්තා ඒ ඉමේජ් එකෙන් බූට් වෙන්නෑ බං...
![]()

ඉතින් බන් zbigz වලට අප් කරලා idm එකෙන් බාපන් එහෙම නැත්න්ම අර ෆයර් බර්ඩ් ට කියලා firadirve එකට අප් කරලා ඉල්ල ගනින්torrent නැතුව කෙලින්ම එකක් නැද්ද බං
අනිත් එක xp sp3 දාගනින්,මටත් මාලිංග අයියා හොයලා දුන්නෙ 
වේස ගෑනියෙක් වගේ කෑගහන්නෙ යකෝ.. මං හිතුවෙ තොට වෙන මොනා හරි වෙලා කියලා..
මම හිතුවෙම බඩ වෙච්ච සීන් එකක්
ඉතින් බන් zbigz වලට අප් කරලා idm එකෙන් බාපන් එහෙම නැත්න්ම අර ෆයර් බර්ඩ් ට කියලා firadirve එකට අප් කරලා ඉල්ල ගනින්අනිත් එක xp sp3 දාගනින්,මටත් මාලිංග අයියා හොයලා දුන්නෙ
මම හිතුවෙම බඩ වෙච්ච සීන් එකක්
![]()
badu hambunada ?nathan kiyapan upload karala link eka denna
badu hambunada ?nathan kiyapan upload karala link eka denna
