ජාතිවාදය නොවේ හැබයි ඒ වගේ
මම දන්නෙ උබලා මේක නොට් කළාද කියලා දැන් ගොඩක් ජාතික සමගිය ගැන හා රටේ පුරවැසියන් ගැන වගේ ඇඩ් හරි වෙන මොකක් හරි විඩියෝ වල සිංහල කොල්ලා කෙල්ල ගාව ඉන්නෙ මුස්ලිම් එකෙක් නැත්තම් අත් දෙක අල්ගෙන සමගිය පෙන්වන්නෙ මුස්ලිම් එකත් එක්ක:yes:
ඇත්තට මේ තත්වය ඇති වුණේ යුද්ධයේ පසුව හා...