ඕන්න මාත් ගියා..............
හොරෙන් බලලා මක් කරන්නද බන් ඇතුලට වර සල්ලි ගන්නෙ නැහැ
.....................................................................
උබලා සේරමලාගෙන් විස්තර අහගෙන මාත් ගියා ලර්නස් මම මේක නිසා නුලක් දැම්මා ගොඩක් අය හොද අදහස් දුන්නා;)
ඉතිං මම ගියා බිමල් ලර්නස් එකට කටුවාවල...