1. Dinushasankalpa

    EK Married Club-16

    මාත් යන්ට ඕනේ.. බඩා මහත්තයා කඩේ ඉන්න වෙලාවක්ම බලලා
  2. Dinushasankalpa

    EK Married Club-16

    කිඹුලට අද ඕවා පේන්නෑ.. දන්න දන්න කට්ටිය දාගෙන කාර් එකේ රවුම රවුම යනවලු
  3. Dinushasankalpa

    EK Married Club-16

    :rofl:
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඒකත් එහෙමද.... අපිට දරන්න පුලුවං ගානකට නෑ නේ බං එකක් වත්.. අඩු ගානේ ලක්ස 4ක් දෙනකොට වත් මේ එකක් වත් ගන්න බෑ.. පරණ Jade කට්ටක් තමා ගන්න වෙන්නෙ :dull:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ නෑ බං.. එහෙම එකක නෙවේ මේ කිව්වේ.. රේසිං බයික් එකක් එක්ක සුපර්මොටෝ එකක් රේස් යන වීඩියෝ එකක් තිබ්බා :yes:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ගලේ ශොක් ගන්න තියෙනවා මං හිතන්නේ... ඉක්මන් එකේ බලපං..
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rofl::rofl::rofl:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    Ok අර ගනං වලට ගන්න බයික් නැද්ද ? සුපර් මො‍ටෝ වෙන්නම ඕනෙ නෑ.. :rolleyes: ටික්ක අවුරුද්ද අළුත් එකක්.. :yes:
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ඔයාගේ කන්ටැක්ට් නොම්බරයක් එවන්ට.. සලකා බලන්නං
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    උඹ කියන්නේ ඕවා සේරම 5න් එහා කියලද එතකොට :dull:
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    වට් ද පක් :nerd:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    යකෝ ලක්ස 8ක් :baffled: :baffled: :baffled: මං හිතුවා 3කට 3.5කට ඇති කියලා :dull: මානසිකව වැටුනා
  13. Dinushasankalpa

    EK Married Club-16

    හුරේ... ජයවේවා මැරිඩ් ක්ලබ් එකේ පළවෙනි හයිබ්‍රිඩ් රිය නේද මේහ් :rolleyes: පාටියක් දාමුකෝ !
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :love::love: කමක් නෑ අපි හොන්ඩා හේටර්ස්ලා ලු නේ...:rofl: මේ අර Ninja 250 එකට වඩා ස්ඵීඩ් Supermoto bike එක මොකක්ද බං ? කීයක් විතර වෙනවද ඒකක් :rolleyes::love:
  15. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rolleyes: ඇ සෑට :P
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    දන්නෑ බං. හිතුනොත් ලියනවා.. මගේ ඩේටා ඉවරයි බං :baffled:

    No contents