මචංලා ක්ලච් ප්ලේට් ටික නං හරියට අටෝ ගත්තා..
ඊට පස්සේ පැදලා බැලින්නං ස්ටාට් නෑ.. නිකං හොදට පැඩ්ල් එක පෑගෙනවා..
බැලින්නං ක්ලච් ප්ලේට් තියෙන හබ් එකට එළියෙං සෙට් වෙනවා බෙල්ට් එකක්.. ඒක ගෙවිලා හොදටම.. ස්කිප් කරනවා..
බෙල්ට් එක ගේනකං වැඩ නතර කලා..
මෝපෙඩ් එකක ක්ලච් ප්ලේට් දාන විදිහ ඉගෙන ගත්තා ඉතිං