නෑ බන්. උගේ ජීවිත කතාව කියවලා බලපන්කො. පොඩි කාලේ ඉඳලා අයිනක් ගහගෙන හිටපු එකෙක්. කවුරුවත් ඌව ගණන් ගන්නේ නෑලු. බලාගත්තු අත බලන් මනෝ පාරක් ගහන් ඉන්නවලු.
එක පාරටම මූ හැමෝටම කියලා ඌට දේවයන් වහන්සේගේ පණිවිඩේ හම්බ වුණා කියලා. ඒ නිසා ඔක්කොම ඌ දේවත්වයේ දාල සලකලා. ඉතුරු ටික හිතා ගන්න පුළුවන් නේ.