1. JesonRulez

    [IMG]

    [IMG]
  2. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    ඔන්න මම අදත් ආවා. ඒක නෙමෙයි බන්. අර ආලෝකෝ උදපාදී ෆිල්ම් එක ආවද? තාම නැද්ද?
  3. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    තියෙනවා. දන ගාගෙන වරෙන්කො දෙන්නම්. :rofl:
  4. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    මාත් ගිහින් ආවේ. :sorry:
  5. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    ඌ ආයේ set වුනොත් අනිවා කියන්නම් බන්. :yes::yes:
  6. JesonRulez

    මම බයයි බං...

    උඹට ජීවිතේ කවදාවත් හොඳටම මල පැනලා නැද්ද? මට නම් ඒ වගේ වෙලාවට මගේ අතින් මගේම බෙල්ල කපා ගන්න වුනත් පුළුවන් බන් එන තරහත් එක්ක. ඒත් ජීවිත කාලෙටම ඒ වගේ තරහ ගිහින් තියෙන්නේ දෙතුන් පාරයි.
  7. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    මට ඌ කිව්වා බන් දැන් ටික දවසකට කලින්. ඒත් හිතුවේ නෑ යන්නම යයි කියලා. :sorry:
  8. JesonRulez

    මම බයයි බං...

    උඹට මතක නැද්ද HondaMPLG නැති වෙච්ච වෙලාවේ මේකේ එවුන් කොච්චර දුක් වුනාද කියලා? ඒකට දාපු සුදු කොඩි Avatar එක තාම මාරු කරපු නැති අයත් ඉන්නවා. :) දිවි නසාගන්න නම් එපා බන්. කෙලින්ම යන්නේ නිරයට. ආයෙත් කල්ප කාලාන්තරෙකට සුගතියක උප්පත්තියක් ලබන්න බැරිලු. :sorry:
  9. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    කුකුලොහ්, ඇත්තද මේ රිදිලා කිරියෙන් ගිහින් කියන්නේ? ඌ හොඳ එකා බන්. :(
  10. JesonRulez

    නිරෝෂා_තලගල

    ඔව් ඒකත් හරි තමයි. :yes: :yes:
  11. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    නිදිමතයි බන් හොඳටම. මම යනවා නිදාගන්න. පස්සේ සෙට් වෙමු.
  12. JesonRulez

    නිරෝෂා_තලගල

    :yes:
  13. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    එහෙනම් බඩියා ඉන්නවා නේ. මමත් කැපෙනවා. ගොඩක් ස්තුතියි චැටක් දාන්න සෙට් වුනාට. :)
  14. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    අඩෝ සුදීවයා. කොහොමද ඉතින්? කාලෙකින් දැක්කේ.
  15. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    වැස්සියේ, තෝ හිතුවද එළකිරියේ reply දාන ගමන් love කරනවා කියලා?
  16. JesonRulez

    TV Series ඕනිද?

    X-Files Season ඔක්කොම ටික English Sub Titles එක්ක ගන්න පුළුවන් වෙයිද බන්? කීයක් වෙයිද? Quality එක මොකක්ද දෙන්න පුළුවන්?
  17. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    ඔන්න දුවගෙන ඇවිත්. මෙච්චර වෙලා මොකෝ කරේ?
  18. JesonRulez

    කම්මැලි නම් වරෙන් කයියක් ගහන්න

    උඹ ජොබක් කරන්නේ නැද්ද මචන්? ගෙවල් නම් මාතර පැත්තේ කිව්වා නේද?

    No contents