Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අපේ ලෝකල් රම්බොට ගිය කල.මතකද මෙයාව
silvestor stellone කෙනෙක් ලංකාවෙත් හිටියද බන්?
JesonRulez
Post #2
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
shutter island (2010) බලපු අය ඉන්නවද?
දැන් ඔය පිටම බලපන් Inception. ඊට පස්සේත් සිහිය තිබ්බොත් Fight Club තුත් බලපන්.
JesonRulez
Post #5
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
Slit - මාලබේ.. කවුද course එකක් කරලා තියෙන්නේ ?
ගමෙහ් අනාථ කුකුලෙක්... :lol:
JesonRulez
Post #75
Dec 2, 2015
Forum:
ElaKiri Help
shutter island (2010) බලපු අය ඉන්නවද?
ඔව් බන්. ඇත්තටම පිස්සු තියෙන්නේ ඌට. ඌව හොඳ කරන්න අනිත් මිනිස්සු කරන දේවල් ඌ දකින්නේ ඌට විරුද්දව යන කුමන්ත්රණයක් විදියට.
JesonRulez
Post #2
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
පශ්චාත් පහර
මහත වැඩියි බන්. :(
JesonRulez
Post #26
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
Why you should NEVER visit Sri Lanka
y?
JesonRulez
Post #2
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව හොඳද නරකද
දේශපාලනේට සුදුසුම මිනිස්සුන්ට කවදාවත් තැනක් ලැබෙන්නේ නෑ බන්. :no: :no:
JesonRulez
Post #51
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
මම කියන්නේ අනිත් එවුන් ගැන නෙමෙයි. අපි ගැන. අනිත් එවුන්ට හෙන ගහල ගියත් මගේ මල්ල පිරෙනවා නම්...
මම කියන්නේ අනිත් එවුන් ගැන නෙමෙයි. අපි ගැන. අනිත් එවුන්ට හෙන ගහල ගියත් මගේ මල්ල පිරෙනවා නම් එච්චරයි නේ බන්. :D (හදවතින්ම ශ්‍රී ලාංකිකයි බන්)
JesonRulez
Profile post
Dec 2, 2015
ආණ්ඩුව හොඳද නරකද
ඔය උඹේ ලපටි මොලේට තේරෙන හැටි බන්. my3 ඔය හැමෝටම වඩා කැරියා බන්. කොහොමද හිමිච්චා වගේ ඉඳලා අන්තිම මොහොතේ මහින්දට ඇරපු හැටි? ඒ වගේ තමයි.
JesonRulez
Post #17
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
උකුණෝ, තෝ හිතන්නේ ලංකාවේ ඉන්න අනිත් එවුන්ටත් පඩි හම්බ වෙන්නේ $ වලින් කියලද? නෙද්දකින් තෝ වගේ...
උකුණෝ, තෝ හිතන්නේ ලංකාවේ ඉන්න අනිත් එවුන්ටත් පඩි හම්බ වෙන්නේ $ වලින් කියලද? නෙද්දකින් තෝ වගේ එවුන්. $ වලින් හම්බ වෙද්දී නිකන් හම්බ වෙනවට වඩා වාසිය වැඩියි. බඩු මිල වැඩි එක හැමෝටම බලපානවා. වාසිය හැමෝටම නෑ. තෙරියා?
JesonRulez
Profile post
Dec 2, 2015
ජිම් යන්න ආසයි බන්
එහෙමද? මම කාලයක් කඩවත Gym එකකට ගියා. එතන නම් හොඳයි. පුළුවන් නම් තව යාලුවෙක් එක්ක සෙට් වෙලා පලයන්. ඒ නැතත් ගියාට පස්සේ සෙට් වෙනවා කට්ටිය. මුල් පියවර ගනින්.
JesonRulez
Post #4
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව හොඳද නරකද
බයි සෙවනැලි :rofl:
JesonRulez
Post #13
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
ජිම් යන්න ආසයි බන්
පින්තූරවල හෙන ඇඟ තියෙන එවුන්ව දාල තිබ්බට ඕවට අපි වගේ පාන්කඩයෝ එනවා බන් ගොඩක්. ඒ නිසා බය නැතුව පලයන්. එක දවසක් ගියාම නිකම්ම හුරු වෙනවා. P.S: ඉන්නේ පානදුර කිට්ටුව නම් වලතරයත් එක්ක සෙට් වෙලා පලයන්. ඌ හොඳට ඕවා ගැන දන්නවා.
JesonRulez
Post #2
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
වේස කමේ යනවද වේසියේ මාස ගණන්? දැන් තෝත් aqua එකක් ගන්නද හිටියේ? ඒක නෙමෙයි දැන් $ rate එක වැඩි...
වේස කමේ යනවද වේසියේ මාස ගණන්? දැන් තෝත් aqua එකක් ගන්නද හිටියේ? ඒක නෙමෙයි දැන් $ rate එක වැඩි නිසා උඹට වාසියි නේද?
JesonRulez
Profile post
Dec 2, 2015
අහ්හ් වේසි... කාලෙකින් දැක්කේ. කොහොමෙයි ඉතින්?
අහ්හ් වේසි... කාලෙකින් දැක්කේ. කොහොමෙයි ඉතින්?
JesonRulez
Profile post
Dec 2, 2015
ඒ වුනාට උඹේ නම මහේෂ් නෙමෙයි නේ. මම එහෙම කෑ ගහද්දි මහේෂ් කියලා නම තියෙන එකෙක් ඇවිත් මොකද කියල...
ඒ වුනාට උඹේ නම මහේෂ් නෙමෙයි නේ. මම එහෙම කෑ ගහද්දි මහේෂ් කියලා නම තියෙන එකෙක් ඇවිත් මොකද කියල ඇහුවොත් මොකද කරන්නේ? ඒ නිසා හරි නම කියපන්.
JesonRulez
Profile post
Dec 2, 2015
මම මොකක් කියලද කෑ ගහන්න ඕනේ. උඹේ නම කියපන්.
මම මොකක් කියලද කෑ ගහන්න ඕනේ. උඹේ නම කියපන්.
JesonRulez
Profile post
Dec 2, 2015
ආණ්ඩුව හොඳද නරකද
ආණ්ඩුව හොඳයි කියපු එකා ඉදිරිපත් වෙයන් අපි හොයාගන්න කලින්...
JesonRulez
Post #6
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
මම උඹ ගැන ගොඩක් විස්තර හොයන් තියෙන්නේ. ළඟදීම උඹේ ගෙදර එනවා. :yes:
මම උඹ ගැන ගොඩක් විස්තර හොයන් තියෙන්නේ. ළඟදීම උඹේ ගෙදර එනවා. :yes:
JesonRulez
Profile post
Dec 2, 2015
මහින්දගේ බොරු ෂෝ
ඕවට වග කියන්න ඕනේ මහින්දම තමයි බන්. රජෙක් වගේ ඉන්න තිබ්බ මනුස්සයා හොරු ටිකක් වට කරන් පිස්සු නටන්න ගත්තා. මිනිස්සුන්ටත් කරන්නම දෙයක් නැති තැන පතෝල වගේ නායකයෙක් පත් කර ගත්තා. :(
JesonRulez
Post #3
Dec 2, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom