ජිම් යන්න ආසයි බන්

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    ජිම් යන්න ආසයි බන්

    මචන්ලා ජිම් යන්න ආසයි බන්..මොනාද බන් දැනගන්න ඕනේ යන්න කලින්..එතනට ගියාට පස්සේ ලජ්ජා වෙන්න බැහැ බන්..අනික් උන් කරන එව්වා දැක්කම..

    මොනවද කියන නම්..එක්සයිස් කරන ඒවාට

    පොඩි උදව්වක් දීපන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පින්තූරවල හෙන ඇඟ තියෙන එවුන්ව දාල තිබ්බට ඕවට අපි වගේ පාන්කඩයෝ එනවා බන් ගොඩක්. ඒ නිසා බය නැතුව පලයන්. එක දවසක් ගියාම නිකම්ම හුරු වෙනවා.

    P.S: ඉන්නේ පානදුර කිට්ටුව නම් වලතරයත් එක්ක සෙට් වෙලා පලයන්. ඌ හොඳට ඕවා ගැන දන්නවා.
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    පින්තූරවල හෙන ඇඟ තියෙන එවුන්ව දාල තිබ්බට ඕවට අපි වගේ පාන්කඩයෝ එනවා බන් ගොඩක්. ඒ නිසා බය නැතුව පලයන්. එක දවසක් ගියාම නිකම්ම හුරු වෙනවා.

    P.S: ඉන්නේ පානදුර කිට්ටුව නම් වලතරයත් එක්ක සෙට් වෙලා පලයන්. ඌ හොඳට ඕවා ගැන දන්නවා.

    hi hi..thanks machan...panadura nam newe..kiribathgoda
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hi hi..thanks machan...panadura nam newe..kiribathgoda

    එහෙමද? මම කාලයක් කඩවත Gym එකකට ගියා. එතන නම් හොඳයි. පුළුවන් නම් තව යාලුවෙක් එක්ක සෙට් වෙලා පලයන්. ඒ නැතත් ගියාට පස්සේ සෙට් වෙනවා කට්ටිය. මුල් පියවර ගනින්.
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    එහෙමද? මම කාලයක් කඩවත Gym එකකට ගියා. එතන නම් හොඳයි. පුළුවන් නම් තව යාලුවෙක් එක්ක සෙට් වෙලා පලයන්. ඒ නැතත් ගියාට පස්සේ සෙට් වෙනවා කට්ටිය. මුල් පියවර ගනින්.

    ow ban ekek set karagaththa yanna one...podak badu walata kiyana namui..ex-size walata kiyana namui danaganna one
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලැජ්ජ වෙන්නෙ මොන ලබ්බකටද.. ට්‍රේනර් උඹගෙ ඇඟ බලලා, උස බලලා, බර බලලා Workout එක දෙයි.. මුලින් කොහොමත් බේසික් Workout තමා දෙන්නෙ.. ඊට පස්සෙ ඌ කරන්න ඕන එක්සර්සයිස් ටික කියා දෙනවා.. දවසක් ඇර දවසක් නේහ් එන්න තියෙන්නෙ බේසික් එකේ.. ඉතිං කියා දීපු එක්සර්සයිස් ටික මතකයිනේ.. අමතක නම් ගෙදර ඇවිත් Workout එකේ තියෙන එක්සර්සයිස් ටික ගූගලේ සර්ච් කරකර බලපං.. යූටියුබ් එකේ තියෙනවනේ.. හරියට ඒ එක්සර්සයිස් එක කරන්නෙ කොහොමද, හුස්ම ගන්නෙ පිට කරන්නෙ කොහොමද කියල..:cool: