O/L ඉවර වෙලා british council එකේ ඉංග්‍රීසි කොස් එකකට අම්මා දැම්මා මාව. එකේ ලස්සන කෙල්ලෙක් හිටියා .. මගේ වයසමයි ..මාර ලස්සන කෙල්ලෙක් .ලස්සන ඇගක් එහෙමත් තිබුනා කියලා\ මතකයි ..අන්තිමට කෝ ස් එක ඉවර උනා .. මන් ඒ කාලේ එච්චර forward නෑ .. කෙල්ලෝ මාව ටෝක් කරලා දාගන්නකම් හිටියේ .. පන්තිය ඉවර...