1. san**

    චීනයේ බස් වලටත් FREE 5G..😍

    ai ban ape unta piliwelakata wadak karanna bari
  2. san**

    EPF / ETF balance

    math oka hada ganna haduwa.. documents tika fill karala unge office ekata gihin denna one kiwwa. eta passe online balanna puluwan lu. epa una. okata wenama dawasak dagena yanna time tiyenne katada.. mn nikn hitiya
  3. san**

    Office එකේ පැය 8න් ඇත්තටම වැඩ කරන පැය ගාන කොච්චර ද?

    Sprint ekak patan gaththama 12-14 hrs:( UAT approve unata passe 2 hrs withara :lol: IT
  4. san**

    Dr Jordan Peterson - ‘Naïve’ to think Russia will lose war

    baba vanga kiwwa eka hari yai wage..
  5. san**

    උඹට පින්සිද්ද වෙනවා මචන් - 3387000 Donation

    පිනට දීම නිසා දුප්පත් උන කෙනෙක් බුදු රජාණන් වහන්සේටවත් පෙනිලා නෑ කියල තියනවා....පිනට දුන්න දේ තමයි ඉතින් අපි හැමෝටම අන්තිමට ඉතුරු වෙන්නේ .මේ කරපු පිනත් අරගෙන පුතා ආයාම පාරක් ඔයාලා ලගට එයි ..
  6. san**

    ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

    job eke salary madi nam IT field eke di nam karanne wena tanakata yana eka. me field ekedi eka kochchara practical da kiyala nam man danne na. eth gov ekama denakan balagena enne nathuwa thaman mahansi wela deyak karoth thamai honda.
  7. san**

    හොද මිඩ් රේන්ජ් හොටෙල් ටිකක්

    Check google maps with key word "hotels".
  8. san**

    Ranomoto Payyata bike eka hodai da?

    Pitarata suwanda wage thamai mekath
  9. san**

    මොකද බන් මේ?

    Makeup ekak dagena kollath ekka nuwara awilla chill eke ennakota video ekak karanna hithila.. saralai :lol: :lol:
  10. san**

    IJTS video - Best Java institute in Colombo

    ammo ethin Siribaddanaya :lol:
  11. san**

    කවදාවත් exගෙ Photos delete කරන්න එපා💔

    ehema kiyala tiyangena edala dan kellata mattu unama thamai kela wenne
  12. san**

    Debit card online payment limit

    commercial per week 50000 lkr
  13. san**

    සිරසට කියන්න මකර දඩයම ටෙලි නාටකය දාන්න කියලා

    makara thanayama kiyala teledrama ekak tibuna wage mathakai. godak essara. holman ekak.
  14. san**

    දරුණු පරාජයෙන් වියරු වැටුනු පූටින් යූක්‍රේනයට ගුවනින් බෝම්බ දැමීමට අණ දෙයි

    එක්දාස් නමසිය හතලිස් ගණන් වල තව කට්ටියකුත් රුසියාව පසු බැහැල කියල සතුටු උනා.. ඊට පස්සේ උන දේ අපි හැමෝම දන්නවා

    No contents