Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්
පවුලේ බාල දියණිය කැනඩාවේ උපත ලැබූ නමුත් පවුලේ සාමාජිකයන් විවිධ වේලාවන්හි පැමිණ ඇති බව පොලිස් ප්‍රධානී අනාවරණය කළේය. මෙම නිවස පාසල් දෙකක් ආසන්නයේ පිහිටා ඇති අතර දරුවන් ආසන්න කතෝලික පාසලක ඉගෙනුම ලබමින් සිටි බව පැවසේ.
-333-
Post #52
Mar 8, 2024
Forum:
ElaKiri Talk!
වෙනවට කියනවා නෙමෙයි. හදිසියේදී වුනොත් උඹගේ ඇක්ෂන් ?
කලබල වෙන්නේ නැතුව ආයේ මුල ඉඳන් පටන් ගන්නවා. ඉස්සර වගේ ලොකු කාලයක් යන්නේ නැහැ ආයේ හිටපු තත්වෙට එන්න. අත්දැකීමෙන් කියන්නේ. සැරයක් නෙමේ තුන් සැරයක් ම නැත්තටම නැති වෙලා ණය ත් උනා. අවුලක් නැහැ ආයේ හිටිය ත්වේට වගේ අව. මම නම් කියන්නේ උබට හික් ගැවෙන් නැත්ටම වැටිලා හිටියත්, කාටවත් කියන්න වත් පෙන්නන්නව...
-333-
Post #16
Mar 8, 2024
Forum:
ElaKiri Talk!
UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්
අඩෝ husband ජීවතුන් අතර ද? නැත්තම් පොරත් මැරි ල ද? මරපු ඒකා මරලා තියෙන්නේ ක්ෂණික කෝපයට නෙමේ. නැත්තම් ළමයි ගෙදර එන වෙලාවක් පාසා මරන්නේ නැහැ ලොකු time gap එකක් තියෙනවා නේ. Husband මැරිලා නැත්තම් මරණ හයක් උනේ කොහොමද?
-333-
Post #6
Mar 8, 2024
Forum:
ElaKiri Talk!
ඇයි මේක අවුට් නැත්තෙ
කියන්නේ ultra edge spike එක වෙන්නේ බෝල් එක bat එක පහු කරට පස්සේ කියලා. එතකොට ගන්නේ වෙන සිදුවීමක් නිසා ultra edge උනා කියලා කියන්නේ. එක්කෝ උන්ගේ කැමරා හරි, මොකක් හරි එකක delay එකක් තියෙනවා.
-333-
Post #7
Mar 7, 2024
Forum:
Sports
ආණ්ඩුකාර මුසම්මිල්ගේ පුත්‍රයා ප්‍රසිද්ද සමාගමක දුවෙක්ට රැස් පෙන්නයි
එකිත් කසාද බැදලා ඉද්දිත් මුගේ පයියෙත් රස හොයලා. ඔටු කිරි බීලා දෙන ෂෝට් එකට ආස හිතිලා ඌ පස්සේ ම නැහෙන් න ගිහිං
-333-
Post #5
Mar 7, 2024
Forum:
ElaKiri Talk!
රෝයල් කොල්ලෝ මියුසියස් ඵකට පනී..මියුසියස් කෙල්ලෝ චූන් වී මොර දෙයි....
ඔව් බං. මියුසියස් සෙට් එකක් ඉන්නවා උන්ට යවලා අහන්න ඕන, අඩෝ උබලගේ කාලෙත් මෙහෙම පැනලා ගෙඩි මිරිකලා ගියාද කියලා.
-333-
Post #60
Mar 5, 2024
Forum:
ElaKiri Talk!
රෝයල් කොල්ලෝ මියුසියස් ඵකට පනී..මියුසියස් කෙල්ලෝ චූන් වී මොර දෙයි....
Video එක ඩවුන්ලෝඩ් කරන්න විදියක් නැද්ද.
-333-
Post #56
Mar 5, 2024
Forum:
ElaKiri Talk!
MAS එකේ මේ පොසිෂන් එක මොකක්ද?
HR හුක්ති ගේ නම මොකක් ද? අර inteview කරන චූටි එක ද?
-333-
Post #7
Mar 4, 2024
Forum:
News and Updates
Chanya අක්කිට කරදරයක් ද?
ඕකි කිරීයේ ඉන්නවා
-333-
Post #14
Mar 4, 2024
Forum:
ElaKiri Talk!
Glocophage 500 එක දැං එන්නෙ නැද්ද බං?
XR එකෙයි normal එකෙයි වෙනස මොකක් ද බං? Gloucopage 850 නම් තියෙනවා. Melmat දැන් කවුරුත් recomand කරන්නේ නැත්තේ ඇයි? Diabeta කියන බ්‍රෑන්ඩ් එක දැන් docters ල ගොඩක් අය ලියන්නේ
-333-
Post #6
Mar 3, 2024
Forum:
ElaKiri Talk!
අදානිට දෙන ගාර්ඩ් ඵක...😳
මහින්ද ගේ gurd දැකපු නැති උන්ට හොදයි. මහින්ද යනකොට ඉස්සර ambulance, firebrigade, මෙඩිකල් team, කමාන්ඩෝ, පොලිස්, mobile rest හවුස්, hurse එක විතරයි අඩු.
-333-
Post #18
Mar 3, 2024
Forum:
ElaKiri Talk!
Brand New Phones on Sale
TRC register ද? TRC approvel නැතුව දැන් ෆෝන් විකුණන්න තහනම් නේද? Warrenty අනිවාර්යෙන් six months දෙන්න ඕන electronic itrms වලට. කොහොමද warrenty දෙන්නේ? දැන් පර්බෝගික අධිකාරියෙන් ඔන්ලයින් විකුණන බඩු සම්බන්ධව විශේෂ පනතක් තියෙනවා. ඒක අනුව ඔහොම විකුණන්න බැහැ. අහු උනොත් කපෝති
-333-
Post #9
Mar 2, 2024
Forum:
ElaKiri Talk!
කෝටි ගානක් වටින මගේ අලුත් ගෙදර |
මහියංගනයේ කෙල්ල
-333-
Post #3
Mar 2, 2024
Forum:
ElaKiri Talk!
♦️ඇමරිකානු යුවලකට තර්ජනය කර මග පෙන්වීමට උත්සහ කල මැරයා අත්අඩංගුවට
ඇමරිකන් කියපු ගමන් පොර බය උනා. එක පාරට උඩින් හෙලිකොප්ටර් එකක් පාත් කරලා සුද්දෝ ටික අරන් ගියොත්
-333-
Post #3
Feb 29, 2024
Forum:
News and Updates
පැරණි රසාංග 04 🤡 Vega Car එක හදන්න ගෝඨාබය රාජපක්ශ සහයෝගය දුන්න හැටි... 🤡
ඕක හදන්න කොටි ගානක් පඩි ගන්න කීප දෙනෙක් ලංකාවට ගෙන්නුවා. ලංකාවේ කොල්ලො කීප දෙනෙක්. ඒ අය ලෝකේ හොදම කොම්පැණි වල වැඩ කර කර හිටපු අය. ඒ අයට මොනවා උණාද දන්නේ නැහැ. එක්කෙනෙක් නම් තමන් වැඩ කරපු කොම්පැණි එකෙන් මාස 6 ක් නිවාඩු අරන් ද කොහෙද ඇවිත් තිබ්බේ. පොරට නම් අවුලක් වෙන් නැතුව ඇති.
-333-
Post #8
Feb 29, 2024
Forum:
ElaKiri Talk!
Daraz REFURBISHED Laptop
උන්ගේ shop එක තියෙන්නේ රාජගිරියේ ජන ජය building එකේ. එකට ගිහන් බලලා ගන්න. ඔයිට අඩුවට ගන්න පුළුවන් වෙයි
-333-
Post #14
Feb 29, 2024
Forum:
News & Discussion
නීතිවිරෝධීව දුම්වැටි ආනයනය කළ ලාංකිකයෙක් ඇතුළු 6ක් මෙල්බර්න් නුවරදී අත්අඩංගුවට..
පව් යකෝ උගේ වයිෆ් නංගි අපි උදව් කරන්නම් කියලා කළු අවස්ථා වදී මිට්ටෝ ටික ඔක්කොම එකහු වෙලා අසහන පොලු ඔක්කොම ටික එකිට දැන් ට ම බස්සනවා ඇති.
-333-
Post #6
Feb 29, 2024
Forum:
ElaKiri Talk!
Digital nomads?
ඒ උනාට අමතක කරන්න එපා. ' අවුස්ස ගත්තොත් අපි යක්කු බොලව් '
-333-
Post #6
Feb 29, 2024
Forum:
ElaKiri Talk!
ගොවිසෙත පලවෙනි තෑග්ග
Vacume එකට ඇදිලා එන්න බෝල් වල බර වෙනස් කරන සීන් එකක් කරනවා කියලා මම දැක්කා දාලා තියෙනවා
-333-
Post #22
Feb 28, 2024
Forum:
ElaKiri Talk!
වර වර අනාතයෝ PTE read aloud උගන්නන්න
Reading දාපන් කෝ. FIB
-333-
Post #24
Feb 28, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom