A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Feb 28, 2024 #1 ගිය අවුරුද්දටම ඇදිලා තියෙන්නෙ එකපාරයි. කෝටි 7යි. පුකේ ලොතරැයි මණ්ඩල මේවා Reactions: hasithayad, Rumeshzoysa, SalmonSaman and 3 others
Lovtus Well-known member Apr 26, 2015 12,880 21,424 113 Feb 28, 2024 #21 asanka+++ said: ගිය අවුරුද්දටම ඇදිලා තියෙන්නෙ එකපාරයි. කෝටි 7යි. පුකේ ලොතරැයි මණ්ඩල මේවා Click to expand... මේ ඉන්නේ තවත් ජුන්ඩා නැති එකෙක් ලොතරැයියක් ඇදෙනකම් උඩ බලාගෙන Reactions: gamerlk Upvote 0 Downvote
asanka+++ said: ගිය අවුරුද්දටම ඇදිලා තියෙන්නෙ එකපාරයි. කෝටි 7යි. පුකේ ලොතරැයි මණ්ඩල මේවා Click to expand... මේ ඉන්නේ තවත් ජුන්ඩා නැති එකෙක් ලොතරැයියක් ඇදෙනකම් උඩ බලාගෙන
-333- Well-known member Aug 3, 2014 10,312 13,208 113 33 ෆින්ලන්ඩ් Feb 28, 2024 #22 CloudX64 said: අද දිනන නම්බර් ටික නෙමේද මුන් ප්‍රින්ට් කරන්නේ නැත්තේ... ඔකේ මොකක්ද වෙන්නේ Click to expand... Vacume එකට ඇදිලා එන්න බෝල් වල බර වෙනස් කරන සීන් එකක් කරනවා කියලා මම දැක්කා දාලා තියෙනවා Reactions: CloudX64 and harshana123 Upvote 1 Downvote
CloudX64 said: අද දිනන නම්බර් ටික නෙමේද මුන් ප්‍රින්ට් කරන්නේ නැත්තේ... ඔකේ මොකක්ද වෙන්නේ Click to expand... Vacume එකට ඇදිලා එන්න බෝල් වල බර වෙනස් කරන සීන් එකක් කරනවා කියලා මම දැක්කා දාලා තියෙනවා
eksudda Well-known member May 25, 2017 5,570 3,148 113 Feb 28, 2024 #23 දැන් ටිකට් ගන්නවා අඩුයිනේ බං. අර කොටු කපන සින් ඒකනේ ජයටම යන්නේ.... Reactions: CloudX64 Upvote 1 Downvote
lapaman Well-known member Apr 3, 2023 4,688 8,380 113 Feb 28, 2024 #24 පොරෝ පාරක් තිබ්බා නම් ෂල්ලි තමා මල්ලි Upvote 0 Downvote
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 28, 2024 #25 රනිල්ව පෝසත් කරන්න ටිකට් ගන්නෙ කවුද බන්. මේ වෙනකල් චන්ද්‍රිකා විතරයි හරිහමන් තෑගි ටිකක් දීල තියෙන්නෙ Reactions: CloudX64 Upvote 0 Downvote