1. Djwathila

    එලකිරියේ~නාකි~මනමාලයා

    මම බැලුව මූ මොකද අද පන්සල් යනව කීවෙ කියල... මේ 20000 ගහල ඒකටනෙ.....
  2. Djwathila

    එලකිරියේ~නාකි~මනමාලයා

    අපේ මුද්‍රණ මල්ලිටත් ප්‍රින්ටින් මිස්ටේක් නැතිව.... ..... මඩ පෝස්ටර් නැතිව......... කරගෙන යන්නාවූ ව්‍යාපාරය... දියුනුවෙන් දියුණුවට පත් වෙන්නයි කියල මෙන්න 5000 ට මගෙනුත් උනුසුම් සුභ පැතුම්
  3. Djwathila

    එලකිරියේ~නාකි~මනමාලයා

    මොකක් කීව.. බොල...........ඈ බොල නොසන්ඩාලයෝ.... තෝ වැඩිහි‍ටියන්වත් විහිලුවකට ගත්තද.... හිටු මම අංකල්ට කියනකම්..:P:P:P
  4. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    හික්.........එතකොට හරියයි නේ....:P:P
  5. Djwathila

    Sirasa Fm Tarzen bappa [Daily Updating]

    හුටා................ මහේෂි අය එන එකකුත් නෑ.................:(:(:(
  6. Djwathila

    Mata godak dukai ban...

    ෂිරාවටම.... එලකිරි බුවෙක්නෙ..............
  7. Djwathila

    Mata godak dukai ban...

    හේ.....හේ............ පන්සල්....... මේ උඹ
  8. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::(:(:(:(
  9. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    අපෙ සීය මගෙ හදහන බලල කීව.... කොල්ලො උඹේ... ග්‍රහයො ඔක්කොම නීච වෙලා... ඒ හින්ද ටිකක් පරිස්සමෙන්... නැත්තම් උඹට වෙන්නෙම පීචං වැඩ කියල.........:P:P
  10. Djwathila

    Mata godak dukai ban...

    මොන ලෝකෙ හිටියත් පලයන් බං..... එතකොට තමයි කේල්ලට සතුටු..... ඉන්න තැනක් නැත්තම් කියපං අපේ ගෙදර හරි වරෙන්
  11. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    උඹට මතකද එදත් මහේෂි එක්ක තව පොඩ්ඩෙන් චා.... කේස් එක වෙන්නෙ මම නැට්ට පාගගෙන... මටමයි බං ඔව්ව වෙන්නෙ...
  12. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    ඒ තෝ............. මමනම් කියන්නෙ වනේ වන හතුරෙකුටවත් මේ වගේ දේවල් වෙන්න එපා කියල....
  13. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    ඇයි යකෝ ‍අපිටත් හැගීම් දැනීම් තියෙනවනෙ බං..........:P:P
  14. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    අනේ ගොනෝ................
  15. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    යකෝ ඔච්චර පිල්ම් බලන්න එපා පිස්සු හැදෙනව....... හැදුනොත් කියපං මගෙ ලග බෙහෙත් තියෙනව:lol::lol: :(:(:(:(:( :P:P:P:P :oo::oo::oo::oo::oo::oo:
  16. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  17. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    ලැජ්ජාවට සුයිච් එක එබුන බං..........
  18. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    අපෝ නෑ එයා ෂිරාවටම කෙල්ලෙක්නෙ......... මගෙ හොද ප්‍රන්ඩ් කෙනෙක්.......... උඹ ලගයි එයා ලගයි විතරයි මගෙ පොටෝ තියෙන්නෙ.. මොකක් හරි ගේමක් දුන්නොත් උඹල දෙන්න තමයි. මෙයානම් ලොග් වෙන්නෙ යක්කු ගස් නගින වෙලාවට

    No contents