1. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    අනේ බුදු මල්ලියේ මම කීව අනිත් එව්වනම් කියන්න එපා පැටියො උඹ ඉල්ලන දෙයක් දෙන්නම්...
  2. Djwathila

    සිංහල-කොමඩියක්

    සිංහල-කොමඩියක් මේ දවස් වල මට වෙන්නෙම බූත වැඩ ඒ හින්ද ඔක්කොම අමතක වෙන්න සිංහල කොමඩියක් බලන්න හිතුන..... තනියම බලන එක හොද නැති හින්ද ඔයාලත් එක්කම බලන්න හිතුන.... මමනම් මේක දැක්කෙත් අදමයි.... ඒ උනාට ටිකක් හොදයි වගේ.... ඩිරෙක්ට් ලිංක්නම් අප් කරන්න බෑ... ඔන්න ටොරන්ට් එකක් දැම්ම ඔන අය බාගන්න හැබැයි...
  3. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    එහෙනම් ඉතිං අය එලකිරි එනව බොරු....
  4. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    ඔව්ව මොනවද බං......... ඔයිට වඩා සීන් මට වෙලා තියෙනව
  5. Djwathila

    (Ek Radio) 2010 Nov 29th - MusiC is Life with Hashan dis

    මම නම් මේ ඇහුවමයි ඕයි............. මොන මගුලක්ද මේ.
  6. Djwathila

    කුක්කා පන්සල් ගිය හැටි (18+)

    මේ ඕයි.................. නිදිමතයි දානවනම් දාපන් ඔය මගුල...:rofl:.....නිදාගන්න යන්නවත්..:rofl:
  7. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    වෙලාවට ගොබිලො ටික ඕප්ලයින්........... හිටියනම් මල සේකයි.... තෝ මොන මගුලක්ද කරන්නෙ මේ රෑ ජාමේ නැගිටගෙන නිදියපිය ගිහිං...........:P:P
  8. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    මල මගුලයි උඹත් දැක්කද මේක..............නව නිගිරාවයි..........
  9. Djwathila

    අපිබොනකොටකියනසින්දු

    මෝඩ චූන් නැතිව හිටපං බං අනුන්ගෙ ත්‍රඩ් වලට පැනල බක බක ගාන්නෙ නැතිව........
  10. Djwathila

    Fileserve Premium (හැමෝටම)

    හැමදාමත් ලොව හොදම දේ අතබුලක් සේ ඔබේ දෝතට ගෙන එන මිගාර නොහොත් කේක් බාස්ට හදපිරි සුභ පැතුම්..................
  11. Djwathila

    ලස්සනවෙන්න-කවුද කැමති

    යකෝ තෝ..... කොහෙ තිබිලද ඔය මගුල් බම්ප් කරන්නෙ...............
  12. Djwathila

    අපිබොනකොටකියනසින්දු

    මචං අපේ ආගමේ අනිවාර්යෙන්ම කියල නීති නෑ..... සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමනී සික්කාපදං සමාදියාමි කියන්නෙ මත් පැන් පානයෙන් නිවනට යන ගමන් මග පමාවෙයි කියන එක
  13. Djwathila

    එලකිරියේ~නාකි~මනමාලයා

    :growl::growl::growl::growl::growl:; :frown::frown::frown::frown::frown:
  14. Djwathila

    අපිබොනකොටකියනසින්දු

    දැන් ඉන්නෙම බොක්කෙන් ලව් කරන එවුන් බං.... හදවතින් ලව් කරන එකෙක් හොයාගනින්.....:P
  15. Djwathila

    අපිබොනකොටකියනසින්දු

    GTRZ මාව ගෙදර පන්නයි.............
  16. Djwathila

    රාගික-නිලයක්

    මේ දවස්වල මගෙ ග්‍රහයො නීච වෙලා බං..... මම කියන කරන කිසි දෙයක් හරියන්නෙ නෑ...... මුන්ට හරියට අල්ල ගන්න තේරෙන්නෙ නෑ බං.......... ඔය ඉදල හිටල මම අල්ලන එව්ව අපූරුවට වැඩ කරන්නෙ;);)
  17. Djwathila

    එලකිරියේ~නාකි~මනමාලයා

    මොන මගුලක්ද බං තව ඉන්නවද.............. තොටත් මගෙන් සුභ පැතුම්....................:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  18. Djwathila

    අපිබොනකොටකියනසින්දු

    ආදර සොමිය සොයා නාගෙන ඇදට ගියා.......:P:P:P වැරදුනා සාගර හිමිය සොයා රෑබර නදිය ගියා http://sharedzilla.com/en/get?id=247084
  19. Djwathila

    ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු

    http://www.elakiri.com/forum/showthread.php?t=944414 මෙන්න ගිහින් බලන්න මෙයා මෙතන මොනවද කියන්නෙ කියල.... ඔව්වට තමයි වැදි බණ කියන්නෙ

    No contents