අඩෝ ඒ කාලේ කීයක් වුනාද මැෂින් එක? මගේ ළඟ තිබුන එක නම් 2002 ඔක්තෝම්බර් වල ගද්දි රු. 55,000 ක් වුනා..
එකත් AMD Athlon XP 1800+ (Palomino) එකක්මයි (with 128MB RAM, 8MB ATI VGA and 40GB HDD :lol: )..
උඹ කොච්චර කල් පාවිච්චි කරාද? රත් වෙනවා කිව්වට එහෙමට රත් වෙන්නෙත් නැහැ බන්..මගේ එක නම් 2009 වෙනකන්ම...