1. pranathlcp

    Cricket match ticket booking

    මමත් පලවෙනි එකයි දෙවෙනි එකයි දෙකම බලන්න යන්න ඉන්නේ..මම ක්‍රිකට් බෝඩ් එකෙන් කෝල් කරලා ඇහුවහම නම් කිව්වේ මැච් එකට දවස් තුන හතරකට කලින් කිව්වා ටිකට්ස් issue කරන්න පටන්ගන්නේ.. ටිකට්ස් ඔන්ලයින් issue කරන්න authority එක තියෙන්නේ wOw.lk එකටලු...
  2. pranathlcp

    පිටරට නිකම් ඉගෙන ගනිමු - Study abroad for free or less amount of money

    ශා මරු ත්‍රෙඩ් එක මචන්! මේ ත්‍රෙඩ් එකේ දිගටම එල්ලිලා ඉන්නවා මම නම් (තව අවුරුදු එකහමාරක් තියෙනවා ඩිග්රි එක ඉවර වෙන්න)..TFS! Rep 9+ :yes:
  3. pranathlcp

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    Connection awul naha..wifi awul poddak thiyenawa..mulinma connect weddi thamai wifi awul..connect unata passe nam drop wena scenes naha. :baffled:
  4. pranathlcp

    රික්තයක් ඇතුලේ...

    | BUMP | TFS මචන්! | Rep 9+ | :yes: |
  5. pranathlcp

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    අප්පේ..එහෙමත් සීන් එකක්ද..මොකක්ද මචන් උඹේ Huawei Router model එක? මගේ රවුටර් එකේ පොඩි අවුලකට තියෙන්නේ කනෙක්ෂන් එකේ නෙමෙයි..Wifi connect වෙන්න අමාරුයි සමහර වෙලාවට..ඒ අවුල තමයි තියෙන්නේ..දෙයියනේ කියල ලයින් ඩ්‍රොප් වෙන සීන් එකක් නම් නැහැ :sorry:
  6. pranathlcp

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    බකා මේ බැටරි එක චාජ් කරන්නේ කොහොමද? :oo:
  7. pranathlcp

    PayPal tester needed

    English page එකේ මේ ටික මෙහෙමයි තියෙන්නේ මේකේ Sinhala කියලයි English කියලයි බටන්ස් දෙකක් Help එකට වම්පැත්තෙන් වගේ ලොකුවට දැම්ම නම් හොඳයි කියල මට හිතෙනවා :)
  8. pranathlcp

    PayPal tester needed

    එල! A little piece of advice. මේකේ English version එකකුත් හැදුවොත් නරකද? මේ සිංහල නිකන් කුණුහරප වගේ නේ බන් :baffled:
  9. pranathlcp

    ASUS Zenfone MAX පට්ට_ෆෝන් එකක්

    මටත් එකක් ගන්න ඕනේ බන්..Geekbuying එකෙන් ලංකාවට ශිපින්ග් දෙන්නේ DHL විතරද? උඹට ලංකාවට එනකොට කීයක් ගියාද? දැන් නම් $185 ට වගේ තියෙනවානේ..මුන්ගේ බඩු genuine නේද බන්? මට එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. http://www.gsmarena.com/asus_zenfone_2_ze551ml-6917.php මේකට අනුව Intel Atom Z3580 තියෙන එකට...
  10. pranathlcp

    HDD full formatting help

    Hiren's Boot CD/USB එක ට්‍රයි කරාද?
  11. pranathlcp

    බොරුවක්ද දැන් නැ

    ඔව් බන් ෆොටෝ එක ගත්ත කාර් එක ඉස්සරහ තියෙන්නෙත් ඒ ගල් තමයි..උඹ කොහොමද කියන්නේ ඔය ෆොටෝ එක අරන් තියෙන්නේ ඔය කාර් එක යන ගමන් කියලා? ඔය කාර් එකත් කාර් පාක් එකේ නවත්තල තියෙන්නේ.. :yes: අනිත් එක කාර් එක ඉස්සරහ තියෙන ගහ..සාමාන්‍ය පාරක ගහක් ඔච්චර පාරට වෙන්න තියන්නේ නැහැ..ඒ නිසා ඕක පාරක් කියන්න අමාරුයි..
  12. pranathlcp

    bus route help

    යාල් දේවිය නම් ඉතින් හොඳට වෙලාව අරගෙනනේ යන්නේ :P උඹට යාල්දේවි එකේ 11 ට ගියපු එකත් ලොකු දෙයක් බන්.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..නොර්මල් ලේලන්ඩ් බස් එකක ගියොත් ගමනට අවම පැය 5 ක් හෝ පහමාරක් යනවා..ඊට වඩා ට්‍රේන් එකේ යන එක ඇඟට සැපයි..හැබැයි ඉතින් උඹේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවනේ නේද.. 3.10 බස් එක නම්...
  13. pranathlcp

    PayPal tester needed

    Tester කෙනෙක් හම්බුනාද? අවශ්‍ය නම් රෙජිස්ටර් වෙලා හෙල්ප් එකක් දෙන්නම්..මට වැඩිපුර සල්ලි ඕනේ නැහැ, මගෙන් වියදම් වෙන ගාන විතරක් දුන්න නම් ඇති :yes:
  14. pranathlcp

    බොරුවක්ද දැන් නැ

    මේක ආතල් එකට ගත්ත ෆොටෝ එකක් මචන් :yes: නවත්තල තියෙන වාහනේට මුන් මේ අත තියාගෙන ඉන්නේ.. Ambulance එක පේමන්ට් එකක හෝ වාහන පාක් එකක නවත්තල තියෙන්නේ..Ambulance එක නවත්තල තියෙන තැන පොලොව බලන්න..අර interlock ගල් අල්ලලා තියෙන්නේ..පාරේ ඒවා නැහැනේ :)
  15. pranathlcp

    bus route help

    උඹ විස්තර ටික හොයාගේනනේ මචන්..අවුලක් නැහැ.. ලේසිම දේ තමයි උදේ 5.45 ට තියෙන AC Train එකේ යන එක..ඒක හරියටම 9.15 වගේ වෙනකොට අනුරාධපුර ස්ටේෂන් එකට යනවා..උඹ යන්න හොයන්නේ උදේට නම් උදේ පාන්දර බස් ගැන මම දන්නේ නැහැ.. උදේ 11.00 ට A/C බස් එකක් තියෙනවා (11 කිව්වට එක කොටුවෙන් යන්නේ 11.25 ට වගේ), ඒ බස් එක...
  16. pranathlcp

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    ඇයි බන් උන් උඹෙන් ඉල්ලුවේ නැද්ද උඹේ ඊමේල් ඇඩ්රස් එක? ඒක ඉල්ලනවා..පස්සේ ඒ ඊමේල් ඇඩ්රස් එකට තමයි එකවුන්ට් එක හදන්නේ..username එක වෙන්නේ SLT Number එක..පාස්වර්ඩ් එක අපෙන් අහල අපිට කැමති එකක් තමයි දාන්නේ..පස්සේ SLT එකෙන් confirmation email එකක් එනවා..එකේ ලින්ක් එක ක්ලික් කරලද කොහෙද එකවුන්ට් එක...
  17. pranathlcp

    AMD

    ;) මගේ එකේ තිබුනේ Transcend Motherboard එකක්..2006 දී වගේ machine එක වැඩ කර කර ඉන්නකොට නිතරම වගේ restart වෙන්න ගත්ත..පැය දෙක තුනකට සැරයක් රීස්ටාට් වෙනවා..ඒ කාලේ motherboard නම් තිබුන සල්ලි තිබුනේ නැහැ ගන්න.. බෝඩ් එකේ ලොකු capacitors හතරක් තිබුනා..බලනකොට හතරම ඉදිමිලා ලොකුවෙලා..පස්සේ අපේ අයියා...
  18. pranathlcp

    AMD

    අඩෝ ඒ කාලේ කීයක් වුනාද මැෂින් එක? මගේ ළඟ තිබුන එක නම් 2002 ඔක්තෝම්බර් වල ගද්දි රු. 55,000 ක් වුනා.. එකත් AMD Athlon XP 1800+ (Palomino) එකක්මයි (with 128MB RAM, 8MB ATI VGA and 40GB HDD :lol: ).. උඹ කොච්චර කල් පාවිච්චි කරාද? රත් වෙනවා කිව්වට එහෙමට රත් වෙන්නෙත් නැහැ බන්..මගේ එක නම් 2009 වෙනකන්ම...
  19. pranathlcp

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    Email එක confirm කරාද? :oo:

    No contents