AMD එකට ගිය ප්‍රධානම හේතුව නම් මේ ලැප් එකේ ගාන අඩුයි ඒ දවස්වල (2014)..මේ APU එක high performing APU එකක් නෙමෙයි..Mobile Computing වලට හදපු low powered APU එකක්..එත් මගේ වැඩ ටික කරගන්න නම් හොඳටම ඇති...මම high end වැඩ කරන්නේ නැහැ..
පොඩියට Programming, Internet Browsing, COD 4 MW Gaming වගේ දේවල්...