1. සුදු මහත්තයා

    පාරමිතා || Paramitha

    ඔයාට මතකද...... ඉස්සර මේ වගේම පෝය දවසක ඔයයි මමයි... මගේම පොකුණෙන් මානෙල් මලුත් කඩාගෙන පන්සල් ගියපු හැටි.... දෙන්නගෙම අත් දෙකෙන් එක මලක් පූජ කරල අපි අපේම වෙන්න පෙරුම් පිරුව මතකද ඔයාට... අදත් ඔයා ඒ පන්සලටම ගිහින් ඒ බුදු පිළිමෙටම මල් පූජ කරල එයා ඉක්මනටම ඔයාගෙ වෙන්න පතනව ඇති..... හැමදාමත් එයා...
  2. සුදු මහත්තයා

    Ajith Muthukumarana

    ea somg ekanam na macho.. eka tiyenne sakura range group album ekaka :yes::yes:
  3. සුදු මහත්තයා

    Mohiden Beg - Original Music

    aye balanna... :cool::cool: ;););)
  4. සුදු මහත්තයා

    Milton Mallawarachchi ~ Original Music

    welcome kollane... :D:D
  5. සුදු මහත්තයා

    Milton Mallawarachchi ~ Original Music

    menna song eka http://downloads.ziddu.com/downloadfile/6288271/12DENODAHAK.mp3.html mage facebook fan page ekaka wall eke thibune.... :yes::yes::yes: credits go to original up loader... ;););)
  6. සුදු මහත්තයා

    උරුමය......

    ලස්සන නිර්මානයක් සහෝ... :) කවිය වගේම ඉමේජ් එකත් ලස්සනයි....:D:D
  7. සුදු මහත්තයා

    හංසි....... || Hansi....

    :yes::yes::confused::confused:
  8. සුදු මහත්තයා

    හංසි....... || Hansi....

    බොහොම ස්තූතියි :) :(:(:( එයා දැන් මට මිරිඟුවක් විතරයි :(:(
  9. සුදු මහත්තයා

    Want to buy a NOKIA

    Nokia 5320 express music
  10. සුදු මහත්තයා

    හංසි....... || Hansi....

    මට ඔයාගෙ සුවඳ දැනෙනවා මේ ලඟ ඉන්නව වගේ..... විශ්වාස කරන්න මහ රෑ නින්දෙන් පවා මට ඔයාගෙ සුවඳ දැනෙනවා.... මම රෑට ඇහැරිලා බලනවා ඒත් ඔයා නෑ.... ඒ වෙලාවට හරියට දුකහිතෙනවා මම මගේ ජීවිතය ගැන හිතනවා ඔයාගෙ ඇස් දෙක මට මැවෙනවා ඔයා දන්නවද මගෙ ජීවිතයෙ සතුට කඳුල දුක...වේදනාව සැනසීම බලාපොරොත්තුව ඒ හැම දෙයක්ම...
  11. සුදු මහත්තයා

    එන බව පමණක් කියන්න

    නෑ... එයා ආයෙ කවදාවත් මගේ වෙන්නෙ නෑ..එයා කසාද බඳින්න යන්නෙ :(:(:(
  12. සුදු මහත්තයා

    එන බව පමණක් කියන්න

    අපෙ අම්මා ඇරුනම මෙයා වගේ මට ආදරේ කරන වෙන කෙනෙක් නෑ මචන් :(:(
  13. සුදු මහත්තයා

    Please Help Chamara Weerasinghe

    http://www.mediafire.com/?sharekey=5b64c3d35fb2cbc208f8df73f2072ed62247bd6e4f057de1d8c7c6998cb4ca21
  14. සුදු මහත්තයා

    එන බව පමණක් කියන්න

    බොහොම ස්තූතියි ඔයාලට....:) එයා ආයෙ කවදාවත් මගේ වෙන්නෙ නෑ. එයා සදහටම වෙන කෙනෙක්ට අයිති වෙන්නයි යන්නේ :(:(:(
  15. සුදු මහත්තයා

    මගේ පුංචි ආදර කතාව

    ආදරය හා වේදනාව අතර ඇත්තේ කෙස් ගහක වෙනසක් විතරයි සහෝ...:(:(
  16. සුදු මහත්තයා

    හම්බුනොත් මොකද කරන්නේ....? Hambunoth mokada karannea ?

    මේක ටිකක් විශේෂ බෝතලයක්.. :baffled::baffled: පාළු වැල්ලක තියෙන්නෙ. ඇබයකුත් ගහල...:dull::dull::dull:
  17. සුදු මහත්තයා

    හම්බුනොත් මොකද කරන්නේ....? Hambunoth mokada karannea ?

    හම්බුනොත් මොකද කරන්නේ....? Hambunoth mokada karannea ? ඔයා පාළු මුහුදු වෙරලක් දිගේ ඇවිදගෙන යනකොට ඇබයක් ගහපු හිස් බෝතලයක් හම්බුනොත් මොකද කරන්නේ....? :eek::eek::eek:
  18. සුදු මහත්තයා

    Laptop for Sale

    price keyada machan. brand ekai model number ekai dapanko

    No contents