හංසි....... || Hansi....

  • Jul 4, 2009
    7,259
    462
    83

    මට ඔයාගෙ සුවඳ දැනෙනවා
    මේ ලඟ ඉන්නව වගේ.....
    විශ්වාස කරන්න
    මහ රෑ නින්දෙන් පවා
    මට ඔයාගෙ සුවඳ දැනෙනවා....
    මම රෑට ඇහැරිලා බලනවා
    ඒත් ඔයා නෑ....
    ඒ වෙලාවට හරියට දුකහිතෙනවා

    මම මගේ ජීවිතය ගැන හිතනවා
    ඔයාගෙ ඇස් දෙක මට මැවෙනවා
    ඔයා දන්නවද
    මගෙ ජීවිතයෙ සතුට
    කඳුල දුක...වේදනාව
    සැනසීම බලාපොරොත්තුව
    ඒ හැම දෙයක්ම ඔයා
    ඔයාගෙ ආදරේ.....
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    ලස්සන නිර්මානයක් සුදු මහත්තයෝ

    බොහොම ස්තූතියි :)


    ඇත්තටම දුක හිතෙන නිර්මානයක් සහෝ....
    මමත් ඔය අත් දැකීම විඳලා තියෙනවා....:)

    :(:(:(

    නොදැනීම මගේ නෙතටත් කඳුලක් ආවා.. ඔයාගේ හංසිව ආපහු ඔයාටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

    එයා දැන් මට මිරිඟුවක් විතරයි :(:(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අතීතය සිහිනය පමණයි සැබෑ සුවඳක් නෑ... එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ

    අපි ඔක්කොම එකම බෝට්ටුවෙ මචන්
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලස්සන නිර්මාණයක් සුද්දො
    මගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රාර්ථනා කරනව උඹට ඔය හංසිව ආපහු ලැබෙන්න කියල
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ලස්සන නිර්මාණයක් සුද්දො
    මගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රාර්ථනා කරනව උඹට ඔය හංසිව ආපහු ලැබෙන්න කියල

    :):) ඒත් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්නෙ නෑ දැන්නම් :(:(

    anemanda bn oya poem aka tiyenne uba duka thama... bt bn miriguwak passe gihin wedak nehe.. ubata oya hansita wada hoda kenek ikmanatama hamba wei.. dukin inna apa bn.. nirmanaya hodai bt apahu oya hansi gena liyanna apa.. nywy good luck machn

    mama kohomada ban eyawa amathaka karanne... ? :confused::confused:

    :(:( et lassanai..:)

    :):) Thanks