1. prageeth119lk

    අඩෙ මෙ පික් එක සිරා බන් ඕක තමයි කෝල සව්භාවය:oo: ප්‍රෝ පික් එක දැක්කම ඇඩෙනවා තනි ඇහට:dull: මොනා...

    අඩෙ මෙ පික් එක සිරා බන් ඕක තමයි කෝල සව්භාවය:oo: ප්‍රෝ පික් එක දැක්කම ඇඩෙනවා තනි ඇහට:dull: මොනා වෙන්නද බන් තාම යහතින්:rofl: නැ බන් අත ටිකක් ආයෙ අවුල් උනා ඩොකා කිව්වා වැඩිය අත පාවිච්චි කරන්න එපා කියලා:nerd: තුවාලෙ පැරෙන නිසා:rofl: වැඩි වැඩක් නැතිව පාඩුවෙ හිටියා:) ඉදා මෙකෙන් හොයාගනින්:lol: වී...
  2. prageeth119lk

    ඒකනෙ:oo: revenge බැලුවා කෙල්ලෙක් හිටියට අවුලක් නැ වගෙ:P ඔව් බලනවා චිකාගො ෆයර් එකත් එක්ක මෙකත්...

    ඒකනෙ:oo: revenge බැලුවා කෙල්ලෙක් හිටියට අවුලක් නැ වගෙ:P ඔව් බලනවා චිකාගො ෆයර් එකත් එක්ක මෙකත් සම්බන්දයි දෙකම එච්ච්ර අවුලක් නැ වගෙ:rolleyes: එහෙම නම් ඉතින් බලන්න එකක් නැති වෙනවා නෙ බන්:dull: turnබලපන්:)
  3. prageeth119lk

    අවිස්සවේල්ල ෆොන් කඩේට හොරු පැන්න හැටි

    මෙච්ච්ර මෝඩද බන් අහු නොවෙන්න ගේම දෙන්න තිබුනා:oo::oo:
  4. prageeth119lk

    අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)

    මෙච්ච්ර හූනෝ ඉන්නවද:)
  5. prageeth119lk

    අප දකින්නෙ සත්‍යමද ?

    උබ නම් ප්‍රෝග්‍රැම් වෙද්දි පොඩි fෆෝල්ට් එකක් එක්ක ඇවිල්ල තියෙන්නෙ(jrk) :lol: බර වැඩි වගෙ:dull:
  6. prageeth119lk

    R I P Photoshop

    :lol::(:rofl: පි ඇස් රන් වෙවි තිබුනෙ මගුල ක්ලෝස් කරලා දැම්මා:dull:
  7. prageeth119lk

    එපා වෙනවා නෙ යකො :oo: හිනා වෙලා ඉදපන්:)

    එපා වෙනවා නෙ යකො :oo: හිනා වෙලා ඉදපන්:)
  8. prageeth119lk

    °•.¸.•°I'm the Last°•.¸.•°

    :shocked:ගැබ්බර පියෙක්ද:lol:
  9. prageeth119lk

    Create fake National ID

    :lol: කෙල වෙන්න හරි හරි යන්න හරි ඇත්ත කියපන්:) හැබැයි කෙල්ලෙක්ට ටයි කරන කාලෙ නම් ඇත්තම කියලා බැ බොරුත් කියන්න වෙනවා වැඩෙ ගොඩ දාගන්න නම්:oo: මේක නම් ටිකක් දරුනු ගනයෙ වැඩක් වගෙ බොරු කිව්වත් කවදක හරි එලිවෙනවා:dull:
  10. prageeth119lk

    මොළය සහ අපි

    මෝඩයා වගෙ හිටියට ඔයත් යමක් කමක් දන්නවා නෙ:lol: ජයවේවා
  11. prageeth119lk

    What Is the Best

    b u m p
  12. prageeth119lk

    ඇඩෙනව නෙ:lol:

    ඇඩෙනව නෙ:lol:
  13. prageeth119lk

    Old Sri Lankan Money - My collection

    පට්ටා බන්:cool: ඔය ගොඩක් එවා මගෙ ලගත් තියෙනවා පරන 50 හෙ කොලෙ 5කොලෙ වගෙ පට්ට කොලිටි එකක් තියෙන්නෙ මෙච්ච්ර කාලෙකට දැකපු ලස්සනම දේ:) 10+ජයවේවා
  14. prageeth119lk

    http://www.youtube.com/watch?v=3PDy-ECiySo

    http://www.youtube.com/watch?v=3PDy-ECiySo
  15. prageeth119lk

    ^^^^**** soya denna*****^^^^

    අකුරු පොඩියට දාපන්කො බන්:oo: ගැනිඑක් නෙ බන් මලමයි දාල උබ එක ආව කියන්නෙ උබව දාල වෙන එකෙක් එක්ක යන එක මහ වැඩක් වෙන්න බැ:oo: පව් වැඩෙ පපොඩි එවුන් දෙන්න :( අනිත් එක උබත් නොක්කෙන් කිව්වට ඕක බොක්කට ටිකක් පහලින් තියෙන එකක් හේතුව උබට මේක අමතක කරන්න පුලුවන්:oo: වෙන අම්මව බලාගෙන ඉදපන් වෙන හොද කෙල්ලෙක්...
  16. prageeth119lk

    ආයෝජනය

    ඉඩමක් ගනන් එක තමයි හොදම වැඩෙ හැබැයි හොදට හොයලා බලලා ගන්න ,ඉඩම්ක් ගත්ත කියන්නෙ මාසෙන් මාසෙට ආදයම්ක් නම් එන්නෙ නැ හැඇයි හොද දිර්ගකාලින අයෝජනයක්:)තෙ කුරුදු වගෙ වත්ත ගන්න හිතනවා නම් තමන් ඉන්න කිට්ටුවට ගැලපෙන එකක් බලන්න මොකද ඔයා සහ ඉඩම අතර දුර වැඩි නම් එකෙන් වෙන්නෙ අලාබයක් මිස ලාබයක් නෙමෙයි:dull: ජයවේවා
  17. prageeth119lk

    සිදු කියන්න ගියාම කලිසිම තෙමෙන එක කෙසෙ වෙතත් හිත පෙගෙනවා බන් :lol:පට්ට සිංදුවක් අහලා බලපන්:)...

    සිදු කියන්න ගියාම කලිසිම තෙමෙන එක කෙසෙ වෙතත් හිත පෙගෙනවා බන් :lol:පට්ට සිංදුවක් අහලා බලපන්:) දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා... හිත හදපු නුඹේ සවන් සොයනවා... නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි හිතෙනවා.... මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

    No contents