prageeth119lk Apr 13, 2014 හාකෝ ඒකනෙ කියන්නෙ මම දන්න විදියට 13.14 සුද්ද වගෙ ඉදලා අප්‍රෙල්, මැයි වල රිම් එකෙන් යනවා ඉලග මාස දෙක හබ් එකෙන් යන්න වෙන්නෙ
හාකෝ ඒකනෙ කියන්නෙ මම දන්න විදියට 13.14 සුද්ද වගෙ ඉදලා අප්‍රෙල්, මැයි වල රිම් එකෙන් යනවා ඉලග මාස දෙක හබ් එකෙන් යන්න වෙන්නෙ
prageeth119lk Apr 12, 2014 ඒ වගෙම නෙමෙයි බන් කතාව වෙනස් මම නම මේ වගෙ එක දව්සක් ගැන මහ ලොකුවට හිතන්නෙ නැ බන් මේකත් තවත් එක දවසක් විතරයි ටිකක වියදම් සැර එච්චරම අවුලකුත් නැ වගෙ මේ පාර උබලට කොහොමද
ඒ වගෙම නෙමෙයි බන් කතාව වෙනස් මම නම මේ වගෙ එක දව්සක් ගැන මහ ලොකුවට හිතන්නෙ නැ බන් මේකත් තවත් එක දවසක් විතරයි ටිකක වියදම් සැර එච්චරම අවුලකුත් නැ වගෙ මේ පාර උබලට කොහොමද
prageeth119lk Apr 11, 2014 ඔව් ටිකක් ඒ වගෙ ඒ දෙකම එකම නගරෙ සීන් එකක් දෙකෙම් චරිත මාරුවෙන් මාරුවට කත දෙකෙම ඉන්නවාකතා කොහොමත් ක්කොම එක වගෙ ලියන එකා වෙන්ස් කම් එක්ක ලියන්නෙ එක වගෙ කියල නොපෙනෙන්න එකවත් බලපන් එකත් අවුලක් නැ
ඔව් ටිකක් ඒ වගෙ ඒ දෙකම එකම නගරෙ සීන් එකක් දෙකෙම් චරිත මාරුවෙන් මාරුවට කත දෙකෙම ඉන්නවාකතා කොහොමත් ක්කොම එක වගෙ ලියන එකා වෙන්ස් කම් එක්ක ලියන්නෙ එක වගෙ කියල නොපෙනෙන්න එකවත් බලපන් එකත් අවුලක් නැ
prageeth119lk Apr 10, 2014 ඒකනෙ revenge බැලුවා කෙල්ලෙක් හිටියට අවුලක් නැ වගෙ ඔව් බලනවා චිකාගො ෆයර් එකත් එක්ක මෙකත් සම්බන්දයි දෙකම එච්ච්ර අවුලක් නැ වගෙ එහෙම නම් ඉතින් බලන්න එකක් නැති වෙනවා නෙ බන් turnබලපන්
ඒකනෙ revenge බැලුවා කෙල්ලෙක් හිටියට අවුලක් නැ වගෙ ඔව් බලනවා චිකාගො ෆයර් එකත් එක්ක මෙකත් සම්බන්දයි දෙකම එච්ච්ර අවුලක් නැ වගෙ එහෙම නම් ඉතින් බලන්න එකක් නැති වෙනවා නෙ බන් turnබලපන්